මෛත‍්‍රී පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා .. මෛත‍්‍රී-බැසිල් එකගතාවයක..?

December 25, 2018 at 10:00 am | lanka C news
මෛත‍්‍රී පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා .. මෛත‍්‍රී-බැසිල් එකගතාවයක..?

මීළඟ ජනාධිපතිවරණය සඳහා ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරවීමට පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග මූලික සාකච්ඡාවක් පැවැත් වී ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

එම වාර්තාවන් දැක්වෙන්නේ එළැඹෙන වසරේ මුල් මාස කිහිපය ඇතුලත ජනාධිපතිවරණයක් පැවැත්වීම වෙනු ඇති බවත් පොහොට්ටුවේ අපේක්‍ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා සදහා ජනාධිපති නියෝජිතයන් ලෙස ශිරාල් ලක්තිලක හා මලිත් ජයතිලක යන මහත්වරුන් සහභාගි වී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවත් සදහන්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙම වාර්තා සම්පූර්ණයෙන්ම බැහැර කළේය.

තමන් දීර්ඝ කාලයක සිට ශිරාල් ලක්තිලක මහතා මුණගැසී නැති බව සඳහන් කළ ඔහු ඔක්තොම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී පමණක් විනාඩි 05 ක පමණ සාමාන්‍ය කතාබහක් ජනාධිපති මන්දිරයේදී ලක්තිලක මහතා සමග සිදු වූ බව ද සිහිපත් කළේය.

නමුත් කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණයක් පැවැත්වීම හෝ අපේක්ෂකත්වයක් සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් තමන් හා ඔවුන් අතර සිදු නොවූ බවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තීරණය කිරීමට පූර්ණ වශයෙන් බලය ලබා දී ඇති බවත් ඔහු එම තීන්දුව ගැලපෙන ආකාරයෙන් ගනු ඇති බවත් බැසිල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

39,561 Viewers

24 Comments to “මෛත‍්‍රී පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා .. මෛත‍්‍රී-බැසිල් එකගතාවයක..?”

  1. pohottuwath IWARAI mahinda, basil,gota THUNDATH IWARAI

    me ugathkama adu ………… epooooooooooooooooo gota hondayi

  2. Madhi says:

    Every one is having a hard time because of mithrree.Basil is not a silly man to even think about this.Mithree messes up everything.He doesn’t have a future.

  3. sithmla says:

    පරාදයි

    • The only person the Patriotic nation feel, who can give a tough fight against the join company of Ranil’s U.N.P, T.N.A,Muslim congress , Rishard ‘s party , J.V.P. and other anti-Sinhala parties and would emerge victorious is Gota. It would also be the nation’s wish. Maithree also can spend his retirement period happily and safely under him and if necessary , he also would be able to engaged in politics moderately.Otherwise the candidate of the anti- national forces would win and may create various problems , during Maithree’s retirement period.May our Motherland be won !

      • sky says:

        අපොයි රටේ වෙන කෙනෙක් නැතුවටද ? වසර 3 ක් දෙමළ කොටි ඩයස්පෝරාවේ අධිරාජ්‍යවාදීන්ගේ ,ඉන්දියාවේ පබයෙක් ලෙස සිටි මොහුට නැවත අපේ රට නැවත ජනපති කමට ? පොහොට්ටුවේ අවසානය

    • maraya says:

      WHAT ? WHO IS AN INDIAN & TAMIL DIASPORA PUPPET, YAHAPALANA LEADER SIRISENA AGAIN AS PRESIDENT …OH NO NOT AGAIN

  4. සිංහල බන්ඩා says:

    ඕය ගොසිප් කතා හදන්නෙ මහින්ද සිරිසේන එකමුතුව බිඳවන්නය් පොහොට්ටු සාමාජිකයො අධ⁣ර්යමත් කොරන්නය් අවශ්‍ය අයය්.

  5. Kadiya says:

    මීළඟ ජනාධිපතිවරණය සෙල්ලම් කරන්න අවස්ථාවක් නොවේ. මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් අතින් සිදුවූ සියලුම වැරදි නිසා උඩු යටිකුරු වූ ශ්‍රී ලංකික සමාජය නැවතත් යථාවත් කිරීම සඳහා පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයට අවස්ථාව දී කරලියෙන් බැස යා යුතුය. මහින්ද රාජපක්ෂ මැතිතුමා නම්කරන UNP යට එරෙහි රටට හිතැති සුදුසුම පුද්ගලයෙකු ජනාධිපති කරගනිමු. මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී UNP යට රට පාවාදීම නිසා සිදුවූ විනාශය දේශප්‍රේමීන්හට අමතක කල හැකිද? අමතක කල නොහැකිනම් 50.0000001% ලබාගැනීම සිහිනයකි. UNP හරක්, මුස්ලිම් පල්ලියෙන් පාලනය වන්නන්හෝ, ඩයස්පෝරාව විසින් මෙහෙයවෙන්නන් හෝ වතු දෙමළ චන්ද මෙන් පොහොට්ටුවේ පාක්ෂිකයන් වහලුන් නොවේ. මතකතබගතයුත්ත නම් දේශප්‍රේමීන් තර්කානුකුලව පමණක් සංවිධානය කළහැකි බවයි. ඔවුන්ගේ චන්ද ලබාගතයුතු බවයි.

  6. හැකහැක says:

    හප්පොච්චියේ අප්පොච්චිට වෙච්ච දෙයක්.
    වරිගේ නහගත්තා – රාජපක්ෂවරැ.

    • Asaranaya 1 says:

      රාජපක්ෂලා හොඳටම බලු වුනු හින්දා මීලඟ ජනාධිපතිවරණයට සුදුසුම පුද්ගලය තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා.

    • Asaranaya 1 says:

      අප්පොච්චි මළා…

    • තිසාහාමි says:

      තමන්ගේ පක්ෂ පොජ්ජ ගැන හිතන්නේ නැතුව නාමල් කැකුලව මන්දො කරන්න ගොහිල්ලා වරිගේ නහගත්තා රාජපක්ෂ මහ හූරා.

    • bleo says:

      මෝඩ චූන් ! ස්වයං වින්දනය.

  7. peedithaya says:

    This less educated, inefficient maitree should be sent home what has he done???? contract companies for daughters family.. taverns and bars?? telecom chairmanship for a another mad brother…. hotels and rice monopoly for brothers… daham son;s fiancee to america out of poor peoples money other things will tell later

  8. Pohottu-lover says:

    ඉල්ලුවොත් පරාදයි.

  9. Samantha indika says:

    Never happened. Pohottuwa have so many candidates

  10. Sam Fernando says:

    UPFA presidential candidate is no one else but Gotabhaya.
    Thatcs the people’s choice.

    • Rata wesiyo says:

      If only Gota comes , the majority people would line up to outnumber the total votes of Ranil’s , Sambhandhan’s, Hakim’s , Rishard’s , Palani Digambaram’s , Ganeshan’s and Anura Kumara ‘s ”,easily and convincingly and would emerge victorious. The whole patriotic people would stay united and do their duty to create a historic win.

  11. sunimal says:

    මහජනතාවගේ වැඩි කැමැත්ත ගොටාබය තුමාට අපි සුබ පතමු

  12. නිළමේ says:

    හරි අවුලක් නෑ, හැබැයි එහෙමනම්අ පේ ගෝඨාභය මහත්තයා අගමැති.

  13. Sadda says:

    මහපොලව මත පවතින යතාර්ථය වෙනුවෙන් කාටත් කැපකිරීම් කරන්න සිදුවේවි.

  14. බඩුඩා says:

    එහෙනං පොහොට්ටුවත් ඉවරයි. ඔය ලක්තිලක කියන එකාව විශ්වාස කරන්න එපා.

  15. Gayantha says:

    එයාට පාවෙන චන්ද ගන්න බෑ කරලා තියෙන සහ කියපු කතා එක්ක. අනික ගිය ප්‍රදේශිය සභා චන්දය වෙලේ ශ්‍රිලනිපයට වැටුනේ කැපුවත් නිල් වගේ චන්ද ටික. හරියට අර යුන්පි එක හෝදගෙන ගියපු 2010 මහ චන්දයේ ගත්තු අවම චන්ද ටික වගේ.
    වැඩිම වුනොත් එයාට චන්ද ලක්ශයක් ඇති රට වටින්ම එකතු කරලා බැලුවොත්. මෙයා දැම්මොත් ඉල්ලන් කන්න වෙන්නේ.

  16. Lellahutan says:

    Onama Pakashayak 4% ta hindawaa …wisuruwa denu labe.

Main News