මෛත‍්‍රී පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක වෙන්න සූදානම්ද..- අමරවීර කියයි..[Video]

March 19, 2019 at 10:00 am | lanka C news
මෛත‍්‍රී පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක වෙන්න සූදානම්ද..- අමරවීර කියයි..[Video]

මීලග ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් පමණක් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප‍්‍රතිචාර දැක්වීය.

හිරු රූපවාහිනියේ ‘හාඩ් ටෝක්’ වැඩසටහනේදී නිවේදකයා ඔහුගෙන් විමසුවේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුව ලකුණින් තරග වදින්න සූදානම්දැයි කියායි.

29,017 Viewers

5 Comments to “මෛත‍්‍රී පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක වෙන්න සූදානම්ද..- අමරවීර කියයි..[Video]”

  1. yataaduma says:

    pohottuwen neweyi padikamen ilapan.

  2. fild says:

    janadipathi kama kabasiniya karala, balukarala, nog bath balayanta ona widiyata janapathi gawrawaniya bala thala kappadu karala, rata agadayata dala dan laja nathiwa pahu chande illana enawa.

  3. බයියා says:

    සිරා යමක් තේරැම් ගන්නේ අවුරැදු තුන හතරක් ගියාට පස්සේ…ග්‍රාමසේවක මොලේ කැපෑසිටිය එච්චරයි….රනිල් ගැන තේරැම් ගන්නත් අවු: හතරක් ගියා…රනිල්ට බයේ මහින්දව බදාගත්තා….දැන් ආපහු රාජපක්සලාගෙන් බේරෙන්න රනිල්ට තුරැලු වෙලා…සිරා හැමදම බඩින්

  4. sunimal says:

    ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකු යයි කීවේ ඒ කාලේ ය. දැන් ලජ්ජා නැති කම මහමුදලි කමට සුදුසු කමෙකි.

  5. සිංහල බන්ඩා says:

    ජනාධිපතිවරණයකදී ලංකාවෙ තුන් කොන් සටන් නැහැ. තරඟය ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා අතරය්. ඒ කියන්නෙ අවුට්සය්ඩර්ලට චන්දෙ දීල වැඩක් නැති බව ජනතාව දන්නවා.

    ඒ අනුව එළබෙන ජනාධිපතිවරණයෙදී සිරිසේනට සහ අනුරට චන්ද වැඩි වීමක් තබා අර පලාත්පාලන චන්දෙදි ගත්ත 14% සහ 6% ලැබෙන්නෙත් නැහැ. සිරිසේන 7%ක් සහ අනුර 3%ක් ගත්තොත් ඇබ්සොලියුට්ලි ලකී.

Main News