මෛත‍්‍රී පොහොට්ටු සභාපති වීම සමරා සාදයක්..

February 19, 2020 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී පොහොට්ටු සභාපති වීම සමරා සාදයක්..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධුරය හිමිවීම සමරමින් සාදයක් පැවැත් වී තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ කොළඹ නිවසකදී මෙම සාදය පවත්වා ඇත.

ඊයේ රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට කිහිප දෙනෙකු ද සම්බන්ධ වී තිබු බව දැනගන්නට ඇත.

42,484 Viewers

14 Comments to “මෛත‍්‍රී පොහොට්ටු සභාපති වීම සමරා සාදයක්..”

  1. ගල් මුසලයා says:

    අපේ සිරිසේන සර් සභාපති උන එකට විරුද්ද වෙන එවුන් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා දැනගනියව්

    • ගමයගේ බෑනා says:

      අඩෝ…ඔයාලා දැනගන්න, ආයෙත් අපේ ගමරාල මාමට එහෙම පොටෝ එඩිට් එහෙම ගහනවා නෙවෙයි! එයා දැන් රටේ හැම පක්ෂයකම සභාපති හොඳේ!

    • Amda says:

      You can do anything

      But remember…. Voters have the power to screw anyone!

  2. 😢😆😆😡 says:

    Jeewanee Kariyawasam , chilaw ඩාලිං ,,,

    මං දන්නවා ඔයා ජානප්‍රිය සිංගිලිස් මොඩල් එකක් කියලා…
    සිංගිලිස් වඳ අකුරු වලින් එහෙම ලියන්න එපා ඩාලිං …!
    ……උම්ම්ම්ම් මාාාාා….😆😆😢

  3. pali says:

    baiyyange sarame hitan

  4. sw says:

    චන්දෙන් පස්සේ ගෙදර නිසා දැම්ම දාන පාටියක් දාගනිල්ලා

  5. siri says:

    Pohottuwath kudu wena lakunu penawa

  6. Saradiel says:

    කොලබ ජනාදිපති නිවස රජයට බාරදී තමන්ගේ නම රැකගන්න

  7. p.d goonawardena says:

    ඔය වගේ කුහකයෝ ලන්කරගන්නකොට එකතුවේවි කියල හිතන චන්ද ප්‍රමාණයට වඩා ඇත් වෙන ප්‍රමාණය ගොඩක් වැඩිවෙනවා……යන පාරක්වත් යන්න හොඳ නැති එවුන් තව තව හොයල රෙද්ද අස්සේ දාගන්න ….එතකොට උඩින්ම දිනන්න පුළුවන්……

    • shaliya says:

      උඔලා වගේ ගොන් හම්පඩයෝ දන්න දෙශපාලන. නිකම් හිටපන් ගොන් ටෝක් නොදා

  8. John smith says:

    End of Pohottuwa! Their leaders seem to have thick horns in their heads. They bury themselves in mud quite purposely.Otherwise no one in right mind would have anything to do with this man, Maithree!

  9. පොලොන්නරැවෙි හිටං රට කරවනවා කිපු සරල ජනාධිපති ත=නම ඒකක් කරල කොලඹ මන්දිරයේ හින්නවා දැක්කම හරිම සතැටුයි

Main News