මෛත‍්‍රී පොහොට්ටු සභාපතිකම බාරගෙන ඇත්තේ පාස්කු බෝම්බ චෝදනාවෙන් ගැලවෙන්නයි…

February 27, 2020 at 12:02 am | lanka C news
මෛත‍්‍රී පොහොට්ටු සභාපතිකම බාරගෙන ඇත්තේ පාස්කු බෝම්බ චෝදනාවෙන් ගැලවෙන්නයි…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානත්වයෙන් බිහිකර ඇති නව සන්ධානයේ සභාපතිකම භාරගෙන ඇත්තේ පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලින් බේරීමට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

අදාළ ප්‍රහාරයට වගකිවයුතු ප්‍රධාන වගකිව යුත්තා වන හිටපු ජනාධිපතිවරයා එළියෙ සිටියදීය එවකට රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු පමණක් සිරගත කර සිටින බව ද ඔහු සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

141 views

7 Comments to “මෛත‍්‍රී පොහොට්ටු සභාපතිකම බාරගෙන ඇත්තේ පාස්කු බෝම්බ චෝදනාවෙන් ගැලවෙන්නයි…”

  1. පොඩි එකා says:

    මේ කතාව නම් ඇත්ත වෙන්න පුළුවන්… ඒක මටත් හිතුනා.. නැත්තං ඉතින් මෙච්චර අවලාද අහගෙන ඉන්න පුළුවන්ද..?

  2. wijebahu says:

    Illuwe Diyasena labune Nandasena. Aiyo Nandasena

  3. Critic says:

    I’m pretty sure that the ”POHOTTUWA” will looses huge amount of votes because of this fickle fellow.However, I’m of the opinion that MY3’s support to the said party must be a plot of Sajith and his clan.

  4. dharshana abeykoon says:

    පාස්කු චූදිතයො අල්ලන්න ආපු එවුන් ප්‍රදාන චූදිතය සබාපති කරගත්ත වගේ..

  5. Chinthana says:

    Sirisena joined to “pohot-tuwa” in order to protect Mujibar Rahuman, to Protect Ashad Sali, to Protect Baddudeen . But that is a DREEM to Sirisena.

  6. HENA says:

    hena gahapiya

  7. Mudiyanse says:

    No argument that the Defence chief should be the first responsible person for this massecure. But There is a big list of internal supporters for this extremist led massecur. Mugibar Rahuman is also among them. How can he go free when there are ample evidence against them. I am sure after 25 April, things will start to change.

Main News