මෛත‍්‍රී බලා සිටි අග‍්‍ර ඵලය ලැබේ.. ඔහුට දුන් අලුත්ම පුටුව මෙන්න..

August 28, 2020 at 9:20 am | lanka C news
මෛත‍්‍රී බලා සිටි අග‍්‍ර ඵලය ලැබේ.. ඔහුට දුන් අලුත්ම පුටුව මෙන්න..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයෙන් පළමු පෙළ පළමු ආසනය වෙන් කර දී තිබේ.

මෙම ආසනය ඔහුට වෙන් කර දී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් අනුවයි.

මින් පෙර හිටපු ජනාධිපතිවරයෙකු වෙනුවෙන් වෙන්කර දී තිබුණේ ආණ්ඩු පක්ෂයේ පැත්තේ සිව්වැනි පෙලේ පලමු ආසනයයි.

පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරයෙකුට වෙන්වන්නේ පාර්ලිමේන්තුයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයාට හිමිවන සිවුවන පෙලේ පලමු ආසනය බවයි.

නමුත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගේ ඉල්ලීම මත මෙසේ අසුන් පැනවූ බව ද ඔහු සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර තිබුනේ ජයග‍්‍රහණයේ අග‍්‍රඵලය ලැබීමට නිහඬව ටික කාලයක් බලා සිටිය යුතු බවයි.

650,196 views

23 Comments to “මෛත‍්‍රී බලා සිටි අග‍්‍ර ඵලය ලැබේ.. ඔහුට දුන් අලුත්ම පුටුව මෙන්න..”

  1. MOOTA denna ona gelariya thamai

    • Saradiel says:

      යහපාලන ආණ්ඩු සමයේ ජාත්‍යාන්තරය ඉදිරියේ LTTE ත්‍රස්තවාදී දෙමළ ඩයස්පෝරාවට සහය දක්වමින් අපේ විරෝධාර ත්‍රිවිඩ ආරක්ෂක හමුදාව යුධ අපරාධකරුවන් බවට පත්කිරීමට සහය දුන් මේ නරුම දේශද්‍රෝහියාට ,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයෙන් පළමු පෙළ පළමු ආසනය වෙන් කර දීම ගැන අපේ බලවත් අප්‍රසාදය පල කරමු ..මෙවැනි පුද්ගලයෙක් දේශපාලනයෙන් ඉවත්කළ යුතුයි ..ජොන්ස්ටන් මහතාගේ එම ඉල්ලීම අපි හෙළා දකිමු

      • ගොන් බයියා says:

        පාස්කු ප්‍රහාරයේ පලමු වග උත්තරකරුට ලැබුණ දඬුවම ඔන්න. මහ බැන්කු හොරාටත් ලගදීම දඬුවම්.

    • ඉත්තෑවා says:

      කොටි ඩයස්පෝරාව සතුටු කරන්න…………
      1.)ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළා.
      2.)බුද්ධි අංශ විසුරුවලා දැම්මා.
      3.)රණවිරුවන්ව හිරේ දැම්මා.

      මුස්ලිම් අන්තවාදීන් සතුටු කරන්න……….
      1.) පාස්කු බෝම්බ කාරයන්ට කැමති විදිහට බෝම්බ ගහන්න ඉඩ දුන්නා.

      UNP සතුටු කරන්න…………
      1.) මහා බැංකුව මංකොල්ල කන්න ඉඩ දුන්නා.
      2.) අවන්ට් ගාඩ් විනාශ කළා

      JVP සතුටු කරන්න……….
      1.) රට අරාජික කරණ 19 ගෙනවා
      2.) විමල්ට නඩු දැම්මා

      • kamal says:

        විමල්ට නඩු දැම්මා ????
        nedakin

        • Sena says:

          මොලේ අවුලක් kamal ගැන දැනගන්න මානසික රෝහලෙන් අසා බලන්න

  2. kamal says:

    Indians you love your teacher gotabaya and gotabays’ teacher diyasena kumara or kamal or ajasatta. You read aggangcha discourse of Buddha. what is the govern the world. collective kamma of we all. You love your teacher kamal his aspiration is govern the world tomorrow. He will three guide lines. 1. accept kamma or nature rule 2. prevention action can be used who know or who don’t know kamma, becasue everything is not kamma. damma rule and seed rule also governing. therefore i suggest every patience should go under self quarantine. 3 curing method of self sufficiency of indian measurements a) vaccine b) immunity or both with prevention method of cunning mask or without mask. Above three guide lines should follow before vaccinated the covid. after covid vaccinated you should lead indian ptancjali or his collegues give you yoga and sri lankan king Buddha dasa gives you ceremonial function for this india and sri lanka should organize the replant and recognize the aurvedic and hela vedakama of sinhalese given by buddhadasa king. This from your teacher Kiribathgoda monk only but kamal helped me. Namo buddaya india and sinhalese.

  3. sky says:

    මොහු රට ජාතියට කල විනාශයට සිටිය යුත්තේ සිරගෙදර ,කන්න ඕන වෙන විට කබරගොයාත් තල ගොයා වෙනවලු ..ජොන්ස්ටන් සිරිසේනගේ ඇමක් ගිලලද ?

  4. Baba says:

    මෛත්‍රී බලා සිට් අග්‍රපලය එලුම් ගහ විය යුතුයි. පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකරු මොහු වියයුතුයි.

  5. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    අපි ඉස්කෝලේ යන කාලේ අපේ ගුරුවරු වැඩ බැරිම , ගොබ්බ මොංගල් ඩයල් තමා ඔහොම ඉස්සරහා පෝලිමේ පලමු පුටුවේ ඉන්ඳුවේ

    • ගිරවා says:

      ගොබ්බ මොංගල් ඩයල් එකක් වුනත් ඔහු දියයටින් ගින්දර ගෙනියන කපටියෙක් ..නැවත කාට පිටිපස්සෙන් පිහි පාරක් දෙයිද ?

  6. Janaka from Matara says:

    ..ඔය වේත්‍රදාරියෙකුටවත් කියලා බැරිද දොඹ ඇට හතරක් පුටු කකුල් හතර යටින් තියන්න​.

  7. Jagath says:

    Paw karayata ahase, muhude parwatha mudune kohe sitiyath
    Paw paladenu etha.
    Nobo dinakin wethayi balaporottu wemu.

  8. PULATHISI says:

    . සිරිසේනලාගේ උගුලේ අසුවීම හේතුවෙන් අතිගරු ජනාධිපතිතුමාට හෝ අතිගරු අග්රාැමාත්යේතුමාට යම් අනතුරක් සිදුවන්නේ නම් සිරිසේනලා අදාල තනතුරුවලට ඔසවා තැබීමට කටයුතු කළවුන් මෙන්ම සිරිසේනලාද වගකිව යුතුය. එය තවත් අපේල් ප්රනහාරයක චුදිතයන් වනු නියතය.

    . සිරිසේනගේ අග්රෙඵලය මෙතෙකින් නොනැවතී අග්රාේමාත්ය තනතුර දක්වා යනවාද? ශ්රීය ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම් ගතවෙද්දී ජයසේකරලාගේ සැඟවුනු ඉලක්කය එයද එකකි. එහි මූලික පදනම සම සභාපතිවරුන් පත්කිරීමයි. ඉහළ පැලැන්තිය මෙසේ තනතුරු වරදාන බෙදාගෙන වළදද්දී, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂල මැතිතුමාගේ “සෞභාග්යනයේ දැක්ම” තුළින් අපේ මව්බිමට සුභ අනාගතයක් උදා කිරීම, මේ මුග්ධ දේශපාලනඥයන් සමග යථාර්තයක් බවට පත්කිරීම එතුමා කෙතරම් දුරට වෙරදැරිය යුතුදැයි දෙවරක් සිතා බැලීම අගනේය.

  9. gamarala says:

    පුටුව සාප කරාවි

  10. Kapu katta says:

    Amboooo oya mongalayata num මොකුත් denna epa.
    Mu මොකුත් danne nati kondawat nati garadi patiyek ne.
    Muwa gihin danna thiyenne diyawannawe eha iwurata tamai.

Main News