මෛත්‍රී-මහින්ද අලූත් ආණ්ඩුවට බදියුදීන් සමග මන්ත්‍රී කණ්ඩායම.. එජාප පිරිසකුත්..?
October 8, 2018 at 2:10 pm | lanka C news
ශ්රීලනිපය හා ඒකාබද්ද විපක්ෂය අතර ඇති වන බව කියන සභාග ආණ්ඩුවට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් එක් වනු ඇති බවට වාර්තා පල වෙයි.
ඇමති රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ මන්ත්‍රී පිරිස එන නව ආණ්ඩුවට එක්වනු ඇතැයිද සදහන්ය.
පාර්ලිමේන්තුවේ සරල බහුතරය සාදා ගැනීම සදහා තවත් මන්ත්‍රී පිරිසකගේ සහාය අවශ්‍ය වෙයි.
Rishard is bad, But Sirisena is Good! What a joke!!
ඔව් අපි දන්නවා නැවත මුන් එන්නේ හොදකට නොවේ මම තිරනය කලා චංදය කටුගා දමනවා මුන් කාට දුන්නත් වැඩක් නැහැ.
බඩ උඩින් බැරි නම් බඩ යටින් තියා ගනියව්. බල්ලෝ එක්ක බුදියා පියව් මැක්කෝ එක්ක නැගිටිව්.
sinhala apita allah devi pihita thami…….. muwa laga thiyagen inna ekekutawath chande denna epa………
paw appaa. aaye aena ganna yanne
MR la newata aanduwa ganna hadanne lankaawa diunu kerannada? Nadu haba welin nidahas wennada?. Mona sellam demmath NATURAL JUDGEMENT eken gela weemak naha..
Yes welcome we need heads + votes. Let environment go to hell who cares we get votes we come to power and we die in 30 – 40 years. Who need to care forSri Lanka future
if any one have backbone get all illegal lands from people from vilpaththu forest reservation that this person has by force distributed.
බලය ගන්න ඕනෑම සක්කිලියෙක් එක්ක මුන්ට ලගින්න පුළුවන්. රට ගැන, රටේ පරිසරය ගැන, අනාගත පරපුර ගැන සත පහක කැක්කුමක් මුන් එකෙක්ටවත් නෑ. මහින්ද නෙවෙයි මේ දේශපාලන ගූ ගොඩේ ඉන්න මොකා ආවත් කතාව ඕක තමයි. තුක් නොදොකින්!
එතෙක් එජාප යේ තම ලේ කොල පාට යය් කියන තනකොල කන කකුල් දෙකේ හරක් රනිල් පසු පස යනු ඇති රටෙි වාසනාවට අද වන විට එජාපයට ලැදි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ටත් රනිල් තිත්ත වෙලා. ඉතින් සාමාන්‍ය අප දැන් කල යුත්තේ යකා සමග එකතු වී හෝ රනිලා පැන්නීමය්.