මෛත්‍රී-මහින්ද අලූත් ආණ්ඩුවට බදියුදීන් සමග මන්ත්‍රී කණ්ඩායම.. එජාප පිරිසකුත්..?
October 8, 2018 at 2:10 pm | lanka C news
ශ්රීලනිපය හා ඒකාබද්ද විපක්ෂය අතර ඇති වන බව කියන සභාග ආණ්ඩුවට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් එක් වනු ඇති බවට වාර්තා පල වෙයි.
ඇමති රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ මන්ත්‍රී පිරිස එන නව ආණ්ඩුවට එක්වනු ඇතැයිද සදහන්ය.
පාර්ලිමේන්තුවේ සරල බහුතරය සාදා ගැනීම සදහා තවත් මන්ත්‍රී පිරිසකගේ සහාය අවශ්‍ය වෙයි.
then we ll not vote
yes, of course
කාව ගත්තත් රිෂාඩ් බදියුදීන් නොගත යුතුය
ඇයි ගත්තොත් මොනව කරන්නද උබ? 😀
yes yes yes. He Buddudeen wants to be a minister forever for his illegal timber business .Destroyer of our enviroment. should be sent to jail not to cabinet.
මොවුන් දේශපාලනයෙන් අතුගා දැමීමට හැකියාවක් නැත්තේ ඇයි?
බදියුදීන් අලූත් ආණ්ඩුවට ගැනීමට වඩා මළ බෙරයක් බැදගැනීම සුදුසුය ..මේ අන්තවාදී හම්බයා නොගත යුතුයි මොහු ජාතික අපරාධකාරයෙක් විල්පත්තු විනාශය එයට හොද නිදසුනක් මොහු අපේ රටන් නෙරපා දැමිය යුතු පුද්ගලයක්
මූට විල්පත්තුව කපන්න ලියලා දුන්න හොර මහින්දයයි හොර බැසිලයි ජාතික අපරාධ කාරයො උනුත් අපේ රටෙන් නෙරපා දැමිය යුතුයි.
ගස්හිටෙව්වට පදිංචිය තව රෝපනය වීලා
මුස්ලිම් කලාපයකි විල්පත්තුව අද බෝ වීලා
උතුරත් සංහිඳියා මුවාවට රහසේ පන දීලා
නැතිවුනුදා සිහල යයි වීසා ඉල්ලුම්පත් දීලා
Another wilpaththu and a Shariyaa campus from Mahinda…
I do not know how to laugh & from where to laugh. This is the guy responsible for destroying Wilpattu and he will be a minister again!!! I remember a song by Nanda Malani, English translation according to me. ” When will we ever smile freely in that country” ?
menna minissu , badur deen sir , obata jaya
Risad samaga HELUVEN!
Then VILPATTHUWA Amathaka vevi!
වරෙන් …එතකොට යාල හරි තව කොහේ හරි කැලේකට කෙලතහැකිනෙ….තු නොදොකින් ….
රිෂාඩ් බදියුදීන් නොගත යුතුය………………….Meka Gas okkomala kapala..Tambi unta gewal hadala…polowa alla gannawa….
මේකට බැන බැන හිටිය බයීයන්ට පව් ඕයි …..
ඔන්න මූ කැලෑ කැපුවෙ නෑ …….
මූ සුපිරි දේශප්‍රේමියෙක් …………