මෛත‍්‍රී-මහින්ද එකගතාවකට එයි.. ජනාධිපතිවරණයේදී සහාය..

September 21, 2019 at 3:50 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද එකගතාවකට එයි.. ජනාධිපතිවරණයේදී සහාය..

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්ක කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ එකඟතාවයට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අතර පසුගිය බ්‍රහස්පතින්දා පැවැති විශේෂ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු ගෙන ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

මේ අතර එම සාකච්ඡාව ඉදිරියක් ලෙස සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ද පවත්වා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ලකුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණ ලකුණ ගැන මතුකරන විරෝධතාවය ගැන මෙතෙක් එකගතාවකට පැමිණ නැතැයිද වාර්තා වෙයි.

65,146 Viewers

19 Comments to “මෛත‍්‍රී-මහින්ද එකගතාවකට එයි.. ජනාධිපතිවරණයේදී සහාය..”

  1. sw says:

    සතයකටවත් හිටන්ව විස්වාස කරන්න එපා .හිටන් කියන්නේ නුගත් විසකුරු සර්පයෙක් . මතකනේ 2015 ජනාධිපති වරනේදී වගේම මහමැතිවරණයේදී කරපු සක්කිලි වැඩ .හිටන් එක්ක ඉන්න මැක්කෝ ටිකට සගිත් එක්ක එකතුවුනොත් ජාම බේරගන්න පුළුවන් කියලා හිතාගෙන තමයි කල්මරන්නේ .ඕකුන්ට ඕන දෙයක් කරගන්න කියලා ඉතුරුවෙලා ඉන්න ශ්‍රීලංකා කාරයෝ ටික දිනා ගන්න කටයුතු කරන්න .

  2. Jagath says:

    Drohiyata ayeth rewatenna epa Mahinda methinduni !

  3. Pal says:

    We can offer him the Grama Niladhari post..

  4. Rata Wenuwen says:

    අර අනුරාධපුර පැත්තේ විමලේ පුකට පයින්ගසා එලවපු බයි වීරකු මාරයාගෙ අදහසක් ද ඔය කතාවට ආවේ.
    පොහොට්ටුව සදාකාලිකයි බයි වීරකු මාරයෝ

  5. JOHN says:

    සිරිසේන ගැන විස්වාස තියා ගන්න බැහැ ප්‍රවේසමෙන්

    • Vasana says:

      Hon .. Mahinda Dealing with backstabbers, there was one thing to learned. They’re only powerful when you got your back turned. Be very careful of who you share political ideas with, remember that not every friend that smile at you is your best friend. specially Sirisena
      Caution, No wise man ever thought that a traitor( Sirisena ) should be trusted

  6. Manoj says:

    ගෝඨාභය මැතිතුමා ජනාධිපති වූ විගස මෙතුමාට ගෞරවණීය තනතුරත් දීමෙන් ප්‍රශ්නය විසඳා ගත හැකි ය ..එසේ ම අල්ලස් ලොකී ගේ දේශපාලන උපදෙස් දුන් රනිල් ද එසේ නැත්නම් වෙන එක්කෙනෙ ද යන්න සොයා වහාම දඬුවම් කළ යුතු ය ..එසේ ම නීතිය පැත්තෙන් නීතිය අවනීතියට නඩුකාරයෝ සිටී නම් ජීවිතාන්තය දක්වා සිර කළ යුතු ය

  7. "තොත්තු රොටිය" says:

    ‘කියන්නා’ කෙසේ කීවත් ‘අසන්නා’ ….
    මෙවරත් ආප්ප කතාවලට රැවටෙයිද ??
    👀👀👀👀👀👀👀👀

  8. Vesamuni says:

    haebaei aappayanam thambekata wiswasa karanta epa gota dinala janadipathiwanathek. pohottu lakuna kisilesakin atha arinta epa. ithirwee aethi slfp namath waelaleeyana nisa thama pohottu lakunata otharam baya. lakuna nisa ekathuwenta baenam unta yana athaka yanta kiyanne. okunwa kavuruwath baraganne nae. samaharawita jeppo kaemathiwei. untath aathak paathak naethi nisa. un degollowa kanaththedi sandayak damagaththen.

  9. ඈවරයි දින 57 න් දෑවරයි 😎 says:

    මෝදිගෙ ඇඳුම ඇඳ පුටුව රැවටුවා නේද
    ජේ ආර් අවතාර සිඹ එහි ඉඳ ගත්ත නේද
    කියනව ජනපති ක්‍රම එපා කියලයි නේද
    ආප්පෙ තිත්තම බව රටටම දැනිලා නේද

    • gadol says:

      දැන් ගමරාලට අලි වලිගෙ එල්ලිලා ඉදලා එපා වෙලා වගෙයි බෙමට වැටෙන්න කිට්ටු නිසා මහින්දගේ අගේ එල්ලෙන්න හදනවා වගෙයි
      රට කාපු මේ බොරුකාර කපටි පබයව ලං කර නොගන්න

    • gadol says:

      දැන් ගමරාලට අලි වලිගෙ එල්ලිලා ඉදලා එපා වෙලා වගෙයි බිමට වැටෙන්න කිට්ටු නිසා මහින්දගේ ඇගේ එල්ලෙන්න හදනවා වගෙයි
      රට කාපු මේ බොරුකාර කපටි පබයව ලං කර නොගන්න

    • Rata Wenuwen says:

      වස මුසුවුනු ආප්පයම මූ රස කර කනවා,
      කොපි කරන්න දක්ශ මොලේ කචල් වෙවි යනවා,
      ඉන්ගි රිසියත් බැරිය මූට,මූ දැන් ඇඹරෙනවා,
      ඒක දන්න රනියා අහෝ මූ මඩ වනවා

  10. පොරමෝලා says:

    කපන්න බැරි අත සිඹිනවා

  11. වෙබ් බුවා says:

    දැන් ශ්‍රීලංනිපෙ ඉතුරු වෙලා ඉන්නෙ කල් ඉකුත්වූ සහ වෙන පක්ෂ වලින් ගර්හිත ලෙස ඉවත් කල බඩු. ඕවා උනුකරල ආපහු කෝවෙ දාන්න ඉන්දියාවට බර කිරල විකුණා දමන්න

    • maraya says:

      තිරුපති කෝවිලටද විකුනන්නේ ? තිරුපති යන දේශපාලකයන්ට ලැබෙන සාපය දැන් හිටන්ට ලැබිලා කලින් හිටපු අයටත් ලැබුනේ
      තරාදියේ දාලා තමාගේ බරට රත්ත්‍රන් ,සදුන් කෝවිලට දෙන/දුන් මෝඩ දේශපාලකයෝ

  12. Dushantha says:

    ඔය පිස්සු හුටංව ගන්ඩ එපා. දෑන් ඔය යන එන මන් නෑතුව ඉන්නෙ. දිනුවට පස්සෙ ඕකුන් කියයි අපි හින්ද දිනුවෙ කියලා.

Main News