මෛත‍්‍රී-මහින්ද එක්කරන සැලසුමක්.. රහස් පණිවුඩකරුවා SB

August 27, 2018 at 11:20 am | lanka C news
මෛත‍්‍රී-මහින්ද එක්කරන සැලසුමක්.. රහස් පණිවුඩකරුවා SB

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවක් ඇති කිරීම සදහා මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ කිහිප දෙනෙකු මැදිහත් වී ඇත.

මේ සදහා මුල් වී සිටින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා වන අතර මේ වන විට මන්ත‍්‍රීවරයා මෙම දෙදෙනා අතර පණිවුඩ දෙපැත්තට ගෙන යාම සිදු කරන බවද වාර්තා වෙයි.

මෙහි අරමුණ වන්නේ ඉදිරි මැතිවරණවලට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපපක්‍ෂය එක්ව තරග කිරීම බවද සදහන්ය.

50 views

7 Comments to “මෛත‍්‍රී-මහින්ද එක්කරන සැලසුමක්.. රහස් පණිවුඩකරුවා SB”

  1. Entrapment says:

    Its a TRAP. After the winning, SLFP will take over the power and JO will be kicked out.

  2. Kadiya says:

    මොනම හේතුවකට හෝ SLFP අත ලකුණින් හෝ එ ජ නි සංධානයේ බුලත් කොලේ ලකුණින් චන්දෙ ඉල්ලුවොත් මහින්ද පාර්ශවය උනත් හාන්සි තමයි. පොහොට්ටුව හැර වෙනත් චන්ද ලකුණු හෝ පක්ෂ ජනතා පිළිකුලට ලක්වී හමාරයි.

  3. Asaranaya says:

    මළගෙදරදා උදේට ආප්ප සන්ග්‍රහායක් ලබා ගත්තේ අනික් පැත්තට මාරුව දාන්න තමයි
    Ayiyo sirisena

  4. අලුගුත්තේරුවා says:

    සංධාන ගැසීමේදී පොදු මතයකට ආ යුතුයි. රනිල්ව එළවීමට ඇති පහසුම ක්‍රමය මෙයයි. ඊ ළඟ ඡන්දෙදි නිදහස් සංධානයෙන් තරග කරන්නේ නම් මහින්දට එහි නායකත්වයත්, ලේකම් කම ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද විසින් නම් කරන්නෙකුටත් දිය යුතු බවට කොන්දේසියකට ආ හැකියි. එසේ වූ විට ඡන්දෙන් පස්සෙ මෛත්‍රීපාලට කළ හැකි කෙංගෙඩියක් නෑ. යූ එන් පී විරෝධී සියළු බලවෙග එක් කරගන්නවා හැරෙන්නට ඔවුන්ගෙන් වියෝ වෙන සංකල්ප ප්‍රචලිත කිරීම මේ අවස්තාවෙ නොකළ යුතු දෙයක්. ජවිපෙත් එකතු වන්නේ නම් එකතු කරගත යුතුයි; ඔවුන්ට පහසුවෙන් පාර්ලිමේන්තු යාමට නොව, මේ රට වැටී ඇති ආගාදයෙන් ගොඩ ඒමට කරන අරගලයට එක් වීමට එම සාමාජිකයන්ටද අවස්තාවක් දිය යුතු නිසායි. සංධානයේ විධායක මණ්ඩලයක් පත්කරගෙන එහි තීන්දු අනුව සියළුම මංත්‍රීන් කටයුතු කළයුතු බවටත්, නැතිනම් මංත්‍රී ධූර අහෝසි වන විදිහට දැඩි කොන්දේසි සැකසිය යුතුයි. විධායක සභාවෙ සංයුතිය ආසන්නයේම පැවැත් වූ පළාත් පාලන මැතිවරණ ප්‍රථිඵල අනුව සකසා ගත හැකිය.
    එදිරිවාදිකම් අත් හැර මව්බිම වෙනුවෙන් සිතා කටයුතු කළයුතුයි.

  5. Gadol says:

    මුගේ ඇමවලට අසුවෙන්න එපා කපටි නරියෙක්

  6. Hari says:

    M3 wasaka pawechi karanne naha SB giyana hodai

Main News