මෛත්රී-මහින්ද කිරි ඉතිරවීම් පරාදයි.. රනිල්ගේ කිරි ඉතිරවිල්ල සමාජ ජාලවල අති සීඝ්රයෙන් ජනප්රිය වේ..
April 15, 2019 at 12:02 am | lanka C news
අලුත් අවුරුද්ද වෙනුවෙන් අගමැති රනිල් වික්රමසිංහ මහතා හා මෛත්රී වික්රමසිංහ මහත්මිය කිරි උතුරුවන පින්තූරයක් සමාජ ජාලාවන්හි වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.
ජනාධිපතිවරයාද හිටපු ජනාධිපතිවරයාද කිරි උතුරුවන පින්තූර නිකුත් වී තිබුනද ඒවා එතරම් සමාජ ජාලායන්හි ජනප්රිය වී නැත.
අගමැතිවරයා සිය බිරිද සමගින් මෙවර අලුත් අවුරුද්ද ගත කරන ලද්දේ නුවර එලියේය.
ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අවුරුදු නැකැත් සීට්ටුව අනුව රතු මිශ්ර කහ ඇදුම්වලින් සැරසී තම නිවසේ සිට අවුරුදු චාරිත්ර ඉටු කර ඇති අතර අගමැතිවරයා ඇද සිටි ඇදුමෙන්ම හෝටලයක සිට කිරි ඉතිරවීම සිදු කර ඇත.
Ball point paanen athsan karapu srala jandipathi.. dann kohomada inna ujaruwa…ane ape chande….
Mr.Bean
Ranil event is much better than Organised and Public money wasting other’s events. We have to maintain all those families for them to ride on us.
Ranil event is much better and simple for a country like ours.
Den Pansal yanawa hoya hoya….Kiri urturawanawa….kawada karapuwada ..moko danne eka paratama marketing matak une …………