මෛත‍්‍රී-මහින්ද කොළඹදී හමුවේ.. ප‍්‍රබල ව්‍යාපාරික නිවසේ පැයක් රහස් සාකච්චා..

March 3, 2018 at 9:20 am | lanka C news
මෛත‍්‍රී-මහින්ද කොළඹදී හමුවේ.. ප‍්‍රබල ව්‍යාපාරික නිවසේ පැයක් රහස් සාකච්චා..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර සාකච්චාවක් බ‍්‍රහස්පතින්දා (01) කොළඹදී පැවැත්වී ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

මෙම හමුව සිදුව ඇත්තේ ප‍්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී බවත් ඒ සදහා ඒකාබද්ද විපක්‍ෂයේ තරුණ මන්ත‍්‍රීවරයෙකුද සහභාගී වී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෙම සාකච්චාව පැයකට ආසන්න කාලයක් පැවැත්වී ඇති බවත් හමුව සංවිධානය කර ඇත්තේ ජනපතිගේ ඥාතියෙකු හා හාටපු ජනපතිගේ ඥාතියෙකු විසින් බවද සදහන්ය.

හමුවේදී සාකච්චා වූ කිසිවක් ගැන වාර්තා කර නැත.

පළාත් පාලන මැතිවරනයෙන් පසු ජනපති හා හිටපු ජනපති හමුවූ මුල් අවස්ථාව එයයි.

161 views

18 Comments to “මෛත‍්‍රී-මහින්ද කොළඹදී හමුවේ.. ප‍්‍රබල ව්‍යාපාරික නිවසේ පැයක් රහස් සාකච්චා..”

  1. Nandasoma Suriyaarachchi says:

    සිරිසේනට යා හැකි එකම තැන යූ ඇන් පී එක විතරයි…..!

    මහින්ද එක්ක එකතු වුනොත් මහින්දත් ඉවරයි…..!!

    යූ ඇන් පී එක දිනාවි……!!!

    මහින්දට හරි ගොඨාභයට හරි දීල සිරිසේන ගෙදර ගියොත් නම් ඇඟ බේර ගන්න පුලුවන්……!!!!

  2. David Milli-banda says:

    මාතලේ බණ්ඩා walige paaga gena thappu gahai.

Main News