මෛත‍්‍රී-මහින්ද දේශපාලන දීගය බිදුනොත් මං දේශපාලනයෙන් සමුගන්නවා..

December 15, 2018 at 6:48 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද දේශපාලන දීගය බිදුනොත් මං දේශපාලනයෙන් සමුගන්නවා..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර වන දේශපාලන දීගය තවත් අවුරුදු පහළොවකට නොබිදී පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඊට කලින් එම දීගය බිදුනහොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවත් මන්ත‍්‍රීවරයා කොළඹදී මාධ්‍ය අමතමින් පැවසීය.

121 views

9 Comments to “මෛත‍්‍රී-මහින්ද දේශපාලන දීගය බිදුනොත් මං දේශපාලනයෙන් සමුගන්නවා..”

  1. S&F says:

    15 kma Inna kalpanawa muge ..Moosala Bassaa

  2. chanda dasa says:

    චන්දෙන් පැරදිලා ගෙදර ගිය නැති ඒකා. තුක් නොදකින්. හිටන්ව පොහාෙට්ටුවට බලෙන් ප්ලග් කරලා දැන් අපේ මහින්ද මැතිදුව කනවා.

    දුප් පරයා.

  3. Brahma says:

    Mahindawa Kaaapu thawath gobilek mu

  4. Brahma says:

    Rajapaksa Mathunduni ..bedanna mootath Basilge handenma

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Labana chandayen Dilan perera tamusewa janathawa wisin gedara yawaganna balance innawa.

  6. Citizen says:

    Ape ratey minissu thanikarama kelinne PISSU.

  7. Kaldemulle athula upasiri says:

    Plz do that.we will do anything for you if you retire from politics and your life forever.

  8. Thatta orwin says:

    Johnston gen vaahana udura gena warella.okawa hireyta gamelan apathu.

  9. L.Su Silva says:

    S.B. Gedara yanawa nam ratata yahapathak. Beri nam pitaratka tholonchi wennako.

Main News