මෛත්‍රී-මහින්ද දේශපාලන දීගය බිදුනොත් මං දේශපාලනයෙන් සමුගන්නවා..
December 15, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර වන දේශපාලන දීගය තවත් අවුරුදු පහළොවකට නොබිදී පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඊට කලින් එම දීගය බිදුනහොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවත් මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍ය අමතමින් පැවසීය.
15 kma Inna kalpanawa muge ..Moosala Bassaa
චන්දෙන් පැරදිලා ගෙදර ගිය නැති ඒකා. තුක් නොදකින්. හිටන්ව පොහාෙට්ටුවට බලෙන් ප්ලග් කරලා දැන් අපේ මහින්ද මැතිදුව කනවා.
දුප් පරයා.
Mahindawa Kaaapu thawath gobilek mu
Rajapaksa Mathunduni ..bedanna mootath Basilge handenma
Labana chandayen Dilan perera tamusewa janathawa wisin gedara yawaganna balance innawa.
Ape ratey minissu thanikarama kelinne PISSU.
Plz do that.we will do anything for you if you retire from politics and your life forever.
Johnston gen vaahana udura gena warella.okawa hireyta gamelan apathu.
S.B. Gedara yanawa nam ratata yahapathak. Beri nam pitaratka tholonchi wennako.