මෛත්‍රී-මහින්ද නිතර හමුවෙයි..
October 7, 2018 at 4:40 pm | lanka C news
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අතර සාකච්ඡා පැවැත්වීමට තමන්ගේ උදවුවක් උවමනා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි. දිසානායක සදහන් කරයි.
අවශ්‍ය අවස්ථාවදදී ඔවුන් දෙදෙනා නිතර සාකච්ඡා කරන බවද ඔහු පවසයි.
ඔහු මේ බව සදහන් කලේ ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා පසුගිය සතියේදී එස්.බී. දිසානායක මහතාගේ නිවසේදී මුණ ගැසුනේ යයි පල වූ මාධ්‍ය වාර්තා ගැන අදහස් පල කරමිනි.
මහින්ද, මෛත්‍රි , ගෝඨාභය ,බැසිල්, රනිල්, අනුර ජනාධිපතිවරණයට අකමැති ඇයි
Kakka Bara nisa
This is a dangerous move and a conspiracy led by chandrika and tamil diaspora .They want to get 20 th amendment approved in the parliament.Mahinda helped these fellows to 19 th approved and now the country is facing chaos everywhere even president can’t get rid of this DIG even he has acted in various unacceptable manners.This is a trick for mahinda giving carrots ,as mahinda is greedy of getting the power and becoming the priminister.This is the trojen horse going to drag into the countr’s constitution through mahinda.
What the use for us ? No need these people as leaders. We don’t care
කබ්රාල් පී.බී ජයසුන්දර එක්ක එක් වෙලා රට ණය උගුලක හිර කල “ආර්තික ඝාතකයා” !!!!!
මහින්දගේ පාලන කාලයෙදිම දෙරණ 360ට ඇවිල්ලා මොහුට ආර්ථික ඝාතකයා කියා විමල් වීරවංශම චෝදනා කලා….එදා 360 මෙහෙයවූයේ දිල්කා.
මේ කියන දේවල් සේරම ඇත්තම ඇත්ත කියල දොහොත් මුදුන් දී පිළිගනිල්ලා !
කවදාද ලංකාවේ ඉන්න මිනිස්සු පාඩමක් ඉගෙන ගත්තේ, හැමදාම කලේ ඕනෙම මගුලක් ඕනෙම බොරුවක් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇස් පියාගෙන පිළිගත්තු එකමයි.
mekath sama lingika sambandhak do kiyalaa sakai rajo… nating eka sarayak kelawan thawth kelawaa ganta yanawaya.