මෛත්‍රී-මහින්ද පොදු සතුරාට එරෙහිව එක්වෙයි.. එජාපයට වටකර පහර දෙන්න සූදානම්..
December 23, 2017 at 3:00 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතුවලදී එක්සත් ජාතික පක්ෂය පොදු සතුරා ලෙස සලකා කටයුතු කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේද සාකච්චා කර ඇත්තේ හ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රිලනිපයේ පොදු සතුරා ලෙස සලකා කටයුතු නොකල යුතු බවයි.
කෙසේ වෙතත් ශ්‍රීලනිප මන්ත්‍රීන් කිසිවෙකු හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සදහා සහභාගී වුවහොත් විනය ක්‍රියාමාර්ග ගැනීමටද එහිදී තීරණය කර ඇත.
මේ අතර හිටපු ජනාදීපති මහින්ද රාජපක්ෂ මහතාද මේ වන විටත් සදහන් කර ඇත්තේ තම පොදු සතුරා ශ්රීලනිපය නොව එක්සත් ජාතික පක්ෂය බවයි.
“මහින්ද, රෑ වැටුන වලේ දවල්ටත් නොවැටෙනු..
UNP එකත් එක්ක දීග කන ගමන් ඔය වගේ කතා කියන්නේ මොන හිතකින්ද හිටං?
එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව ගමනක් යන ලෙස පසුගිය මහ මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ට ඉඟි කළ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා පවසයි.
vidanewa gamanaka avasanayata yomukara aethibawa penei.