මෛත‍්‍රී-මහින්ද ෂැංග‍්‍රිලා තරු හෝටලයේද හමුවේ… හවුල් දීගයකට අත්සන් තබති…

December 7, 2017 at 10:44 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද ෂැංග‍්‍රිලා තරු හෝටලයේද හමුවේ… හවුල් දීගයකට අත්සන් තබති…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද දිනයේ සිදුවිය.

මෙම හමුව සිදු වූයේ මෑතකදී විවෘත කරන ලද ගාළු මුවදොර ඉදිරියේ පිහිටි ෂැංග‍්‍රිලා හෝටලයේදීය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත‍්‍රී පසද යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවය එහි පැවැත්වුනේ අතර මෙම හමුව සිදුවූයේ එහිදීය.

මනාලයා හා මනාලියගේ පාර්ශවයන් වෙනුවෙන් ඔවුන් දෙදෙනා සාක්‍ෂිකරුවන් ලෙස අත්සන් කරන ලදී.

මෙම විවාහ මංගලෝත්සවය සදහා පක්‍ෂ විපක්‍ෂ දේශපාලඥයින් රැසක් එක්ව සිටියහ.

පළාත් පාලන මැතිවරණය කැදවා තිබීමත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ පවතින බල අරගලයත් මැද මෙම නායකයන්ගේ හමුවීම විශේෂය.

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර වන සාකච්චා මේ වන විට සම්පුර්ණයෙන්ම පාහේ බිද වැටී ඇති අතර දෙපාර්ශවය වෙන වෙනම නාම යෝජනා ලබා දීම සදහා සියළු කටයුතු සූදානම් කරමින් සිටි.

154 views

20 Comments to “මෛත‍්‍රී-මහින්ද ෂැංග‍්‍රිලා තරු හෝටලයේද හමුවේ… හවුල් දීගයකට අත්සන් තබති…”

  1. swadeenya says:

    I don’t have personal favorites. But proud of the former President Mahinda. What a personality….
    Swadeenaya

  2. David Milli-Banda says:

    He4llo!!! this is a function….. You don’t bring swords when you attend.

    Dakkada podi eka….magnet wage ape singhaya ge athata enawa.
    MY thuna ahaka balagena irisiyawatada manda.

  3. Sivarajanam says:

    Yes yes, here we have Einsteins who figured it out all and look, they are all friends!
    Except this is a wedding and if you’re invited for any reason you’ll most likely attend. That doesn’t mean all others who attend are necessarily your friends. You might exchange pleasantries with acquaintances there regardless of your feelings toward them or the policies you prefer. It says nothing about either of them. It’s called common civility you might show to anyone, even your acquaintances or relatives you can’t stand.
    P.S. : Mr. MR appears to be glowing in the photos, guess we will find out why in short notice.
    (And not to take any side, but that’s a quality I truly commend in him. He firmly separates between professional and personal, I have never seen him badmouth Mr. Sira, RW and even CBK on personal level, no matter how hey wash dirty linen on local and even on international media.)

Main News