මෛත‍්‍රී-මහින්ද සාකච්චා අවසන් වූ සැණින් ශ‍්‍රීලනිපය ගෙඩිය පිටින් පොහොට්ටුවේ.. අකමැති 03 දෙනක් පමණයි..

August 21, 2019 at 11:20 am | lanka C news
මෛත‍්‍රී-මහින්ද සාකච්චා අවසන් වූ සැණින් ශ‍්‍රීලනිපය ගෙඩිය පිටින් පොහොට්ටුවේ.. අකමැති 03 දෙනක් පමණයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට සූදානමින් සිටින බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් පොදුජන පෙරමුණ සමඟ සිදු කර අවසන් බව ද ඔහු පැවසීය.

කෙසේ එම පිරිස තම පක්‍ෂයට එකතුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවල අවසන් තීරණයක් එන තුරු ප‍්‍රමාද කල බවත් එම ප‍්‍රකාශකයා කියා සිටියේය.

එම සාකච්ඡාවන්හි අවසන් විසඳුමක් එනතෙක් පොදුජන පෙරමුනට එක්වීම ප‍්‍රමාද කරන ලෙසද තම පාර්ශව විසින් ඔවුනට දැන් වූ බවද ඔහු සඳහන් කළේය.

පොදුජන පෙරමුණට එක් නොවී සිටිනු ඇතැයි දැනට විශ්වාස කරන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 03 දෙනෙක් පමණක් යයිද ඉහත ප‍්‍රකාශකයා වැඩි දුරටත් කීය.

103 views

20 Comments to “මෛත‍්‍රී-මහින්ද සාකච්චා අවසන් වූ සැණින් ශ‍්‍රීලනිපය ගෙඩිය පිටින් පොහොට්ටුවේ.. අකමැති 03 දෙනක් පමණයි..”

  1. kalata says:

    appaya wiswasa karanda epa. appaya dan kade yanne sajiyata. mutharam rata kapu kuhakayek naha. meka yane rata wnsa karala dalmayi. paba sira thamnge adaksa kamata raten pali gannwa

  2. Ex SLFP says:

    දැං ඉතිං හිටංට සාකච්චාවෙදි කරන්න තියෙන්නෙ මොකක් හරි පට්ටමක් දෙන්න කියල මහින්ද ලග දනින් වැටෙන එක තමයි. ශ්‍රීලනිපය පාවල දුන්න මදිවට ඒකෙ නායකත්වයත් නීති විරෝධී විදිහට උදුර ගෙන පක්ෂෙ ගණිකා ව්ෘත්තියෙ යොදවල ඒ හිලව්වට පිං අගමැටි පස්ස දොරෙන් පත් කරල රට ජාතිය ආගම විනාශ කළ පව ගෙවන්න කාලෙ ඇවිත්.

  3. sinha le says:

    තුන් සිංහලේ සිංහළයන් එකතු වන කාලය ඇවිත් දැන්වත් බෙදීම් නතර කර පල්ලා

    නැගිසිටිහොත් එක්සත් වී බෙදිගියොත් රට යයි සුන් වී

    • බැරි බැරිස් says:

      ඉතින් කඩගෙන බෙදිල වෙන් උනේ පොහොට්ටුව නේ. ඇයි අමතක ද? ඉතින් ඇයි මේ බෙදිල්ල? නැවත එකි විය යුත්තේද ඔවුන් නේද?

      • පුලු පුලුවන් says:

        අනෙ මෝඩ කොල්ලෝ, කඩාගන ගියේ සොරිසේන නෙවෙයිද​, ගිහින් පක්ශෙ හයිජැක් කරලා, ආන්ඩුව කඩලා රනිල්ට දීලා, රට බේරාගත්ත මහින්දලාව හිර කරන් ඩයි, අඩන් තේට්ටම් කරන්ඩයි අවුරුදු 4 කටත් වඩා දැන්. පොහොට්ටුව ගියේ බැරිම තැන​. ඔය මට්ටමෙ දේශපාලනේ කරනවට වඩා හොඳ නැත්ද කඩ කෑල්ලක් දාගන තමන්ටවත් වැඩක් කරගන්න එක​.

    • David Milli-banda says:

      sinha le……. this is the absolute truth. Now or never.
      However, Ape sinhalayoth ara hutang wage jathiyak ne.

  4. Asitha says:

    Walgamaya, Ganja Dumiya , Appachchi Mala & Bus Conductor..all together 4 ?

    • David Milli-banda says:

      Oken ekek kotu panala?
      Appachchi Malo ta yana ena mang nehe…. putha pohottuwe……….. may ambalayath heththu weyi.
      Bus conductor eyath mukkuwak gahai.
      The third is Mahinda Samarasinghe.

      • පුලු පුලුවන් says:

        වල්ගමයා කොන්දක් නැති එකෙක්, සොරිසේන කියන විදිහට ඔනැ දෙයක් කරයි. උගෙ පුතා ඉන්නෙ පොහොට්ටුවෙ. අමනවීරත් එහෙමමයි. අප්පච්චි මලා , සමරසින්හ​, ගන්ජා දුමියා UNP යටම යයි. කොහොමත් සමරේ දැන් UNP , මිනිහට ආසන සන්විධායකකමකුත් දීලා කලුතර​.

  5. kamal says:

    ගෝට එනවනම් මමත් කැමතියි, එත් ඉතින් අපි යථාර්තය තේරුම් ගන්න ඕනේ. තියන චන්ද ප්‍රමාණයත් එක්ක ගොට්ට එන්න ගොඩක් තරඟයක් දෙන්න වෙයි. unp එක දෙකඩ උනොත් නං ප්‍රශ්නයක් නැති වෙයි.

  6. Neela Perumal says:

    Ethakota Bandaranayake nama witharak nemei hadapu pakshayath Sri Lankawen handi gaawila yanawa!
    ” Karana pawu passen enawa kiyanne mewata thamai “

  7. MARA says:

    HORU SET EKA OKKOMA POHOTTUWATA AWITH WAGE. MEHEMA WUNOTH.NAM ETHIN VOTE KERANNE KATADA KIYALA DEPAKRAK HITHANNA WEI.

    • MARA says:

      ANE PALYAN P….O YANNA, THOGE AMMAGE ,,,,,,,,,,,,,,,tE BALAPAN RATHU POHOTTUWAK THEYEANAWADA KIYALA. KIYANA DEYAK THERENNE NETHI BATH KANA HARAKA. BURUWO, KIYALA THEYENA DEYA THERUM GANIN FIRST. THO, KOHEDA YANNE KIYALA AHUWAMA, MALLE POL KATHAWAK KIYALA THEYENNE. UBA WAGE BURUWEK, MEE HARAKA.

    • Ranil says:

      tho.nam buruwek kawindu, balapan thoge mole koheda theyenne kiyala.

  8. sathya says:

    Gota cannot win. In the beginning, its HOT and all think Gota can win.
    See………….Later his popularity will go down.

  9. parakum says:

    Pohottuwa should aware of MY3’s Double Game.

  10. nimal says:

    duminda dissanayake,welgama,mainda samarasinghe ??

Main News