මෛත‍්‍රී-මහින්ද හමුවක්.. අලුත් ආණ්ඩුව ගැන සාකච්චා..

February 17, 2018 at 12:00 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද හමුවක්.. අලුත් ආණ්ඩුව ගැන සාකච්චා..

ඇතිව තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය ගැන සාකච්ඡා කිරීම සදහා තමන් හමුවන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් කර ඇත.

ජනාධිපතිවරයා විසින් මෙසේ දුරකතනය ඔස්සේ හිටපු ජනාධපතිවරයාට අමතා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයි.

සන්ධාන ආන්ඩුවක් පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්‍ෂය ගනු ලබන ස්ථාවරයද ජනාධිපතිවරයා විමසා ඇත.

ආන්ඩුවක් පිහිටුවීමට සහයෝගය ලබා දුන්නත් කිසිදු තනතුරක් භාර ගැනීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇති බව හිටපු ජනාධිපතිවරයා එහිදී දන්වා තිබේ.

ඒ අනුව සන්ධාන ආණ්ඩුවකට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන ලෙසත් මුණ ගැසීම ඉන් පසුව සිදුවීම සුදුසු බවත් හිටපු ජනාදිපතිවරයා තව දුරටත් සදහන් කර ඇත.

79 views

20 Comments to “මෛත‍්‍රී-මහින්ද හමුවක්.. අලුත් ආණ්ඩුව ගැන සාකච්චා..”

  1. Love nature says:

    මම ආපසු ආප්ප කන්න සූදානම්-සිරිසේනගෙන්

  2. SUNIMAL says:

    ආප්ප පොජ්ජ කොටබලා මහ උරට කෙන්ති පොජ්ජෙ හිත්පොජ්ජෙට මන්දු කරයි …

Main News