මෛත්රී-මහින්ද හමුවෙති.. ශ්රීලනිප-පොහොට්ටු සන්ධානයට තීරණාත්මකයි..
April 14, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ආසන්න දිනකදී පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහි කිරීමට නියමිත පුළුල් සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා වන්නි ප්රගතිය මෙහි දී සාකච්ඡා කරනු ඇතැයි වාර්තාවෙයි.
පක්ෂ දෙක අතර මීළඟ සාකච්ඡා කර කිරීමට නියමිත මැයි මස 09 වැනිදාට පෙර මෙම දෙපළ අතර සාකච්ඡාව සිදු ඇතැයිද සදහන්ය.
වහාම ජනාධිපතිවරණය ක්……
ඇමෙරිකා පුරවැසි අවුල මේ වනතෙක් නිරාකරණය වී නැති නිසා ඉක්මන් ජනාධිපතිවරණයකට ගෝඨාභය ට ඉදිරිපත් වීමේ බාධා ..
හත් පට්ටය නම් තියනවා.අර ඩිංග තමයි නැත්තෙ.
My dear loving President Mahinda Rajapakse, no matter what, please do not TRUST Maithreepala Sirisena. Do not ruin your image and do not ruin the country.
My dear loving President Mahinda Rajapakse, no matter what, please do not TRUST Maithreepala Sirisena. Do not ruin your image and do not ruin the country.
Well said SIRIMAL!
ජනාධිපතිවරණයක් යනු පරදින්නන් වීසි වී ‘winner takes all’ හෙවත් දිනන්නා සියල්ල ගන්නා මැතිවරණයක් බව ලංකාවෙ නොදන්න කෙනෙක් නැහැ. අනෙක ජනාධිපතිවරණයකදී ලංකාවෙ තුන් කොන් සටන් තිබුනෙත් නැහැ, තියෙන්නෙත් නැහැ. පරදින අයෙකුට කතිරෙ ගහන මොල සෝදපු කාඩරයො ශ්රිලනිපයෙ නැති බව සිරිසේන දැනගත්තොත් කාට කාටත් යහපත්.
What ever the politics we do not support for MS at any cost of life of millions of voters.
MS has betray very vital interest of Nation sovereignty and key interest of People’s Democracy by MS.
The issues is not personal it is life-death of country nation and People basic survival.
MS has been New leader of that UNP agent of politics of our soil.
He knows tricky steps anyway but not professional.
මයිත්රී හදිසි ජනාධිපතිවරණය ක් කැදවයි .ගෝඨා ට අපේක්ෂකත්වය නැතිවෙයි පුරවැසියෙකු නොවන නිසා . මයිත්රී ජනාධිපති මහින්ද අගමැති කියලා චන්දෙ ට ඇවිත් මහින්ද ගේ පිහිටෙන් දිනන්ඩ හදන්නේ ..
ආප්ප කාලා “දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග”
In a presidential election, every vote counts. So, no one’s support shouldn’t be rejected.