මෛත‍්‍රී, මහින්ද, SB, දයාසිරි සමඟ සංවාද හතක් සහිත රන්ජන්ගෙන් තවත් හඬපටයක්…

February 10, 2020 at 12:02 am | lanka C news
මෛත‍්‍රී, මහින්ද, SB, දයාසිරි සමඟ සංවාද හතක් සහිත රන්ජන්ගෙන් තවත් හඬපටයක්…

අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, එස්. බී. දිසානායක, දයාසිරි ජයසේකර යන මහත්වරුන් සමඟ සහ මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ පෙර විවාහයේ බිරිඳ සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සිදුකළ දුරකථන සංවාද හතක් සහිත සී. ඞී. පටයක් ඔහු විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇත.

හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කරන ලද දුරකථන සංවාද හතරක් ද මේ අතර වන බව රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා පැවසීය.

මහින්දානන්ද අලූත්ගමගේ රාජ්‍ය ඇමැතිවරයාගේ පෙර විවාහයේ බිරිඳ වන ආශා මහත්මිය සමඟ කරන ලද දුරකථන සංවාදයක් ද එහි ඇතුළත් බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම සී. ඞී. තැටිය පසුගියදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත තමන් භාරදුන් බව ද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

– divaina

55,130 Viewers

9 Comments to “මෛත‍්‍රී, මහින්ද, SB, දයාසිරි සමඟ සංවාද හතක් සහිත රන්ජන්ගෙන් තවත් හඬපටයක්…”

  1. Nodanna Nisa ahanne says:

    Mahinda maththayath me kanahilata mokata katha kalada. Ratak yuddayakin beragaththu manussaya Ranjan wage modayoth ekka kathakale monawada ammapa .

  2. Nim says:

    RANJA GE
    SAMANALA WADETA ,
    WADEWELA ENNA GON MOLLETA
    WADEE KARANNA
    HIREE KAWRU WATHMA NADDA???
    ” AKA RANIL PAWECHCHI KARALA
    NISA KAWRUWATH KAMATHI
    NATHUWA ATHI “

  3. Mongala says:

    Gonja oluwa gaha ganne kalu galaka. illan kanawa kiyanne mewata thamayi. maluwa nahinne kata nisalu. mewa niyamata galapenawa gonjata.

  4. සරා says:

    වැඩකට නැති මගුල්.මු රාජ්‍ය ආයතන නිළධාරින්ට බලපැම් කරපු හඩ පට තියෙනවා නම් වැදගත්.‌ෙමොනද මුට එතකොට තවත් දඩුවම් ලැබෙනවා.

    • මාතර සුනිල් says:

      මෙන්න මහින්දානන්ද කමෙන්ට් එකක් දාල. 😀 😀

  5. Politics says:

    Ranjan is a disgraceful human , he may have talked to someone for help and that man tend to say something. This is natural behavior of human and recording them and publishing is an inhuman act.
    But this foolish man still think that he has done a grate thing.

    This is good for Yahapalana Modaya

  6. අක්බාර් ලොක්කා says:

    මුගේ තියෙන වේලිල්ලෙ හැටියට මහින්දටත් අරින්න කතා කරන්න බැරි කමක් නෑ

Main News