මෛත‍්‍රී-රනිල් උන්නානම් රටම කොරෝනාවක් කරලා.. අද ජනාධිපති ප‍්‍රශ්ණය තමන්ගේ කරගෙන උත්තර දෙනවා.. කන්න නැත්නම් ටික දිනක් වතුර බී හිටපල්ලා..

April 12, 2020 at 10:40 am | lanka C news
මෛත‍්‍රී-රනිල් උන්නානම් රටම කොරෝනාවක් කරලා.. අද ජනාධිපති ප‍්‍රශ්ණය තමන්ගේ කරගෙන උත්තර දෙනවා.. කන්න නැත්නම් ටික දිනක් වතුර බී හිටපල්ලා..

කොරෝනා උණ වසංගතය පැතිර ගිය අවස්ථාවේ මෙරට මෙරට පාලනය කලේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ නම් මුළු ලෝකෙම කොරෝනාකාරයන් මෙරටට ගෙන්වාගෙන රට මහා විපතකට යන බව දෙහිවල නැදිමාල ශ්‍රී සදහම් ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියෝ සඳහන් කරති.

නමුත් අද සිටින ජනාධිපති අගමැති මෙම ප්‍රශ්නය මගහැර යාමට උත්සාහ නොකළ බවත් එය තමන්ගේ ප්‍රශ්නයක් ලෙස කරට ගත් බවත් උන්වහන්සේ පැවසූහ.

අද වන විට ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය ඇතුළු බොහෝ දියුණු කියයි කියන රටවලට වඩා ශ්‍රී ලංකාව රජයක් ලෙස සාර්ථකව මුහුණ දෙන බවද උන්වහන්සේ කීහ.

එනිසා මේ මොහොතේ කෑම බීම හෝ වෙනත් අඩුපාඩු ඇතත් නිවෙස් වලට වී වතුර බී හෝ සිටිනා ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

මෙම ප්‍රශ්නය මගහරවා ගැනීම සඳහා ඒ ආකාරයෙන් කැපවීම් කළ යුතු බවද කළ යුතු බවද උන් වහන්සේ පැවසූහ.

මේ වසංගතේ වෙලාවෙ රනිලුයි, මෛත්‍රී උන්නැහෙයි හිටිය නං බලන්න තිබුණ 😂😂😂

Gepostet von Sri AVTV Network am Samstag, 11. April 2020

691 views

51 Comments to “මෛත‍්‍රී-රනිල් උන්නානම් රටම කොරෝනාවක් කරලා.. අද ජනාධිපති ප‍්‍රශ්ණය තමන්ගේ කරගෙන උත්තර දෙනවා.. කන්න නැත්නම් ටික දිනක් වතුර බී හිටපල්ලා..”

  1. sam says:

    mun wahanse kiyana kathawa hariyata hari.

  2. මාගේ බුදුන් වහන්සේ මොනතරම් අනුකම්පාවෙන් අසරණයන්ට සැලකුවාද ? උන්වහන්සේගේ මහා කාරුණික හදවතට මොනතරම් අසරණයන්ගේ දුක තේරුනාද ? අසරණයන්ට සහ ඔහුන්ගේ දරුවන්ට වතුර බීලා මේ දවස් ගත කරන්නේ කොහොමද කියලා වදාළ මැනවි

  3. chandana says:

    කතාව සීරියකාගේ අප්පා මහසෝනා කීවත් සම්පූර්නම අැත්ත. ගෝඨා නොවෙන්න සීලංකාව අද රීලංකාවක් තමයි.

  4. sajitha says:

    samanthabadra amathaka karala, naewatha pitidiwe siridhamma himi widiyata desana karanu maenavi. ape mahanayake himiwarun kiyayuthu, eheth kisidineka owungen balaporoththuwiya nohaeki owadanak obawahanse apata desanakale. pinwath himiyani. samanthabadra himi lesa obawahanse niwaeradi unath, hudee janaya obawahanse siridhamma himi widiyata wada pahasuwen therum ganeewi.

  5. AMPARA SIR says:

    The statement is really true though you are not following it.Our country is always safe till the buddhism is there to to protect the country. A real leader has been set in the driving seat.

  6. AMPARA SIR says:

    The statement is really true though you are not following it.Our country is always safe till the buddhism is there to protect the country. A real leader has been set in the driving seat.

  7. Dharme says:

    Gona,Pinbata,Wahala.

Main News