මෛත‍්‍රී-රනිල් එක්ක බෑ.. නව ජාතික නායකයෙක් ගේනවා.. විශ්වාස බංග ප‍්‍රවාහයට මං එක්වෙනවා..- රතන හිමි

March 26, 2018 at 11:20 am | lanka C news
මෛත‍්‍රී-රනිල් එක්ක බෑ.. නව ජාතික නායකයෙක් ගේනවා.. විශ්වාස බංග ප‍්‍රවාහයට මං එක්වෙනවා..- රතන හිමි

ඉදිරියේදී නව ජාතික නායකයෙකු ගෙන ඒමට සයාය දීමට තමන් පසුඉට නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැඩසටහන හා එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

කිසිම ජාතික සම්පතක් නොවිකුණන්න බවට, රණවිරුවන් හිරේ නොදමන බවට හා ගල්යිපොසේත් තහනම ඉවත් නොකරන බවට රට හමුවේ පොරොන්දු වන්නේ නම් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්චා කිරීමේ ගැටළුවක් නැති බවද පවසන උන් වහන්සේ අගමැතිවරයා යන්නේ මේ පාරේම නම් විශ්වාස ශංගය සමග එන ප‍්‍රවාහයට තමන් වහන්සේ එක් වන බවත් එහිමියෝ කියති.

කෙසේ වෙතත් මෙම විරසකයට මුල් වූ ගල්යිපොසේට් තහනම ඉවත් ඉදිරි වසර දෙකක කාලයේදී නොකිරීමට ජනාධිපතිවරයා තමන් වහන්සේට පොරොන්දු වූයේ යයිද උන් වහන්සේ සදහන් කරති.

42 views

16 Comments to “මෛත‍්‍රී-රනිල් එක්ක බෑ.. නව ජාතික නායකයෙක් ගේනවා.. විශ්වාස බංග ප‍්‍රවාහයට මං එක්වෙනවා..- රතන හිමි”

  1. Rupa says:

    රතනන් පනීතන්…අනේ මන්ද මේ කියන්නෙ රතන හාමුදූරුවෝ 2015 දී බිඳල ගිය ගල්ලෙන ආයිත් හදන්න එනවද.

  2. Roshan says:

    yes you are right difficult to keep up the relationship with Ranil-Mithri since you cannot ????????

    how can a government be in fare & just to people of sri lanka if below things are happening.

    Among the group that planned this racial holocaust are Lohan Ratwatte and Dilum Amunugama based on the revelations. The president is obstructing the arrest of these two accused.

    Meanwhile , the secretary of Bodhu Bala Sena , Galagoda Athe Gnanassara who always fishes in troubled waters ( communal unrest) had visited the Aburadhapura prison on the 24 th to inquire about the welfare of the group including Amith Weerasinghe of Mahason Balakaya now in remand custody in connection with the racial violence . Galagoda Athe had just returned after his tour of Japan with the president .

Main News