මෛත‍්‍රී-රනිල් ගස්.. දෙදෙනාටම නඩු දමන්නැයි පාස්කු කොමිසමෙන් නිර්දේශ..

February 7, 2021 at 11:20 am | lanka C news
මෛත‍්‍රී-රනිල් ගස්.. දෙදෙනාටම නඩු දමන්නැයි පාස්කු කොමිසමෙන් නිර්දේශ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පැවති රජයේ ප්‍රධානින් රැසකටම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සභාව නිර්දේශ ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

ඊට අමතරව එවකට හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානීන්ට ද අපරාධ චෝදනා ගොනු කරන්නැයි එහි නිර්දේශ කර ඇතැයිද සඳහන්ය.

කලින් අනතුරු අඟවා තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි ඔවුනට චෝදනා ගොනු කරන ලෙස ද නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

70,389 views

23 Comments to “මෛත‍්‍රී-රනිල් ගස්.. දෙදෙනාටම නඩු දමන්නැයි පාස්කු කොමිසමෙන් නිර්දේශ..”

  1. Gajaman says:

    Ha ha ha Ogollo hitanawada Rajapakshala Ranilwa atulata day kiyala. Ahema wunot edata hiru payanne batahiren…

  2. Gajaman says:

    Anna Sajiya okata gewila hitiyanam aniwaryen athule mokada Rajapakshala dannawa heta owunge abiyogaya Sajith kiyala..

  3. Ranil says:

    Catch me if u can u fools.

  4. david milibanda says:

    Excellent……………. One will try to cut the other’s throats.
    lets see…. ranil smart or Sirisena smarter………………..
    හිටපු කැබිනට් මන්ඩලයම අතඩංගුවට That will happen after this duel……………….

  5. ත්‍රීවීල් says:

    මේ ආණ්ඩුව දෙන මෝඩ ආතල්වලට හුරේ කියන බූරැවො කීදෙනෙක් ඉන්නවද කියලා මේ දාලා තියෙන කමෙන්ට් ගානෙං තේරැම් යනවා.,, මුං පාස්කු කාරයො මහබැංකු කාරයො ගස් යවලා දැං ගස් වල ඉඩත් නෑ.,, ගස් පිරිලා …

  6. Jagath says:

    තවත් බෛයියෝ අන්දවන්න කරන නාට්ටියක්

  7. Mehi pradana wagakiwa yuththa maithree pala ape daruwange heta dawasa winasa kale ohui

  8. බයියන් චූන් කරන තවත් නාටකයක්

  9. Madugalle says:

    Pujith Kiyana wesige putha nam athulata danna oone policiye ewunta karapu hirihera walata. Wal pakaya mariyan tho pujith. Balla tho boruwata bawana kare. Hena gahapan pujith umbata.

  10. Riyan says:

    Thamuse eskole gihin thiyenawada ?

Main News