මෛත‍්‍රී-රනිල් ප‍්‍රශ්න කරන්න රහස් පොලිසියට කැදවයි..

December 18, 2019 at 1:20 pm | lanka C news
මෛත‍්‍රී-රනිල් ප‍්‍රශ්න කරන්න රහස් පොලිසියට කැදවයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය සූදානමින් සිටින බව වාර්තාවෙයි.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන්නේ පසුගිය අප්‍රේල් මස 21 දා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙනි.

රහස් පොලීසියට මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයිද වාර්තා වෙයි.

හිටපු ජනාධිපති හිටපු අගමැතිනිට අමතරව තවත් ප්‍රධාන පෙලේ පුද්ගලයන් දහ දෙනෙකුගෙන් පමණ රහස් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන නියමිතව ඇතැයිද සදහන්ය.

90 views

12 Comments to “මෛත‍්‍රී-රනිල් ප‍්‍රශ්න කරන්න රහස් පොලිසියට කැදවයි..”

  1. මරු… සිරිසේනට වෙන්නෙ පොහොට්ටුවට යටත් වෙලා සද්දෙ වහල ඉන්න..

    • සිංහල බන්ඩා says:

      සිරිසේන කියන්නේ ශ්‍රිලනිප නෙවෙය්. එහි වර්තමාන බාර කරැ. සිරිසේනගේ එජාප ගැති සහ අදූරදර්ශි ප්‍රතිපත්ති ශ්‍රිලනිප නන්නත්තාර කලා. පොහොට්ටුව පිපුනෙ ඒ නිසා බව තේරැම් ගනින්

      • ඒකම තමයි බං මාත් කිව්වෙ. ශ්‍රිලනිපය කාල මිනිහ හදන්නෙ පොහොට්ටුව ත් කන්න. දැං ඒක කරන්න අමාරුයි මේ විදිහෙ චෝදනා විභාග වෙනකොට..

        සිංහල තේරෙනව හොරද?

  2. Politics says:

    They need to be punished for taking the security status of our country to the weakest position.
    They were enjoying all the facilities to the maximum.

    Specially Sirisena was mad in taking the whole family on foreign trips without any reason. Also got his residence approved by his awn cabinet, which was the ugliest thing we had seen in our life.

    Not only that he took all who lost their parliamentary membership in the last general election.

    This man Sirisena was worse than Ranil in general. Even Ranil was given a chance to do all these anti national things by bloody foolish Sirisena.

    He need to be punished for certain.

  3. සනත් ඉතාලිය says:

    අහින්සක කොල්ලො චිත්‍ර ඇදපු තාප්ප ටික බයනැති නායක රනිල් නමින් වැනසීමට නියමිතයි

  4. Chinthana says:

    Someone in the society Could be able to push others By stating … You go and ask , House , Job, Land, Food , School ect. And also He might Push Other to Demand Like .. we do not have Water..?, We do not have Food & Cloths..?, We do not have transport..? , How we get facilities..? ect.
    Question is why this people was born in Etiyopiya, Why this people was borm in England..? Similarly. Why this people was born In jafna..? Why this people was born in Colombo 07. Similarly why this people was born in a Rich Family….?? AND why this people was born in poor family…??
    Do this people capable of thinking as “Who I am..??” “Why I am…??”
    We have created a government to balance this Difference By Economical way only.. No government can rectify the Morals of individuals who living in that society. That is because of the Genetic power of the individual. People react or respond to a specific issues they have in different manner. So this weakness used by Cunny politicians & Foreign Eagles to their own Sake or Their own Benefits… NOTHING ELSE..THAT’S THE POLITICS WE CAN SEE IN THE PAST. Now it’s time to change at least in Sri Lanka. If everyone can understand that Question’s “Who I am..??” “Why I am…??” , Then its easy to make the Changes…of peoples morals , People attitudes & then its become a BEST COUNTRY IN THE WORLD.

  5. රටවැසි says:

    ඉස්සෙල්ල කොලේ හොරාගෙ අම්මගෙන් පේන අහපු එක නේ . මේ ගමන සාත්තරේ හරියට කියවේවි .

  6. Sun says:

    Good to know about these type of people who destroyed the essence of the Sri Lankan life style and survived like big bosses. It is like a movie. They know know politics or to serve people, that is a wicked mentality in a buddist land .

  7. බන්ඩා says:

    පාස්කු ප්‍රහාරයට සිරි⁣සේන මූලිකවමත් සිරිසේන/රනිල් තනිතනිව සහ හවුලේත් වගකිව යුතුය්. මේ දෙන්නට කූජිත සහ හේමයගෙ පිටේ තියල වග කීමෙන් ගැලවෙන්න බැහැ.

  8. Chani says:

    සිරිසේන=රාජිත. 100%

  9. gamarala says:

    කෙහෙල් කොලෙන් බත් කන කොලබ හතේ දානපතියා

  10. Dr Banda says:

    Dear Gotabaya Sir

    Minihata 800 Million Gewal denna epaa,,,,Mu karapu hoda wada monda balu wada arrenna????? Praja Ithiya Ahosi Karana…..He is responsible for Ester Attack……..

    If you done above you can win Polonnaruwa over majority 80 % Votes,Sure…….Mu avilla Gas Ballek,,,,,

Main News