මෛත්‍රී-රනිල් රටට විශාල වැඩ කොටසක් කලා.. ජනතාවට ඒ ගැන අවබෝධයක් නෑ..
June 3, 2018 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට විශාල වැඩ කොටසක් සිදු කර ඇති බව ධීවර, ජලජ සම්පත් සංවර්ධන, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ආණ්ඩුව සිදු කරන යහපත් වැඩ ගැන ජනතාව තුළ නිසා අවබෝධයක් නැතැයිද ඔහු සදහන් කරයි.
ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Karapu dewal kochara tiyanawada penna Mahattayo neda. Lokuwatama pena ekane BANDUN KARA MAGADIYA, HAMBANTOTA WARAYA
කොරපු එව්ව දිරවගන්න බරුව ඉන්නෙ දැන්
This uneducated rogue knows that he has to cross over to UNP next time.
May booruwata witharayi awabodayak thiyenne.
Ellenna aththak nathiwa mooooooo dangalanawa.
Mooo ta enamang ne. …. konde amaruwata aluth wahane witharayi thiyenne…..
Soyza namatath lajjayi….. koheda off shot ekak.
රට සොමලියාවක් කෙරුවා මදිද පින් ගොනා
කතියි වෙන මියෙන – සු සු යයි ඇත ගැසූ සැකයෙන….. නොදත්තෙමු ගායනා කෙරෙතෙයි—–අම්මප මහ බැන්කුව කාවා.මහදවාලේ. වරාය ගුවන් තොටුපොල වික්ක . හොර ගිවිසුම් ගැහුවා. අම්මට කෙලලා තියෙන්නේ. කොරපුඅ දන්නා කතිරේ ගහන සාමාන්‍ය මිනිස්සු. අලුගොත්තෙරුවා …තොගේ කට තලන්නේ කජු තලනවා වගේ කවදා හරි. අපි දන්නේ නා මොනවද කොලේ කියලා. හෙට අනිද්දට රට දෙකට බෙදන චන්දෙ උතුරේ තියනවා. එදාට තොත් එහෙ පල. වල් මීමා.
ඔවු කිසිම පලයක් නැති විශාල වැඩ කලා ..මේ වගේ බල්ලොත් නොකන කුනු වෙච්ච මස් කෑලී වගෙ උන්ටත් ඇමති කම් දුන්නනේ.
හැබෑටම සොයිස කියහංකො ඔය කොලාය කියන වැඩ කොටහ එකින් එක.ඇත්තටම අපි නම් දන්නෙ නැහැ බං ඒ දෙන්න මොනාද කොලේ කියල.අපිට ඒ ගැන අවබෝදෙකුත් නෑ බං.උඹට පුළුවන් නම් හවස් කොරේ ඇවිත් මුණ ගැහියංකො අපිව.ඊට පස්සෙ ඉස්පිරිතාලෙට ඇවිත් ඒ දෙන්න දැන ගනියි අපිත් වැඩ කොටසක් කොලා කියල ඕං?
අම්මප මට කියන්න හිතුන දේ උඹ කිවුවා….. මූව ගෙනාපන් අපි බලා ගන්නම් ඊලඟ පියවර ….
දැන් ඉතින් කොළ හරිය මදැයි…..පිහගනිල්ලා
Sabawe Hina!