මෛත‍්‍රී-රනිල් රට වෙනුවෙන් එක්විය යුතුයි..

December 27, 2018 at 8:40 am | lanka C news
මෛත‍්‍රී-රනිල් රට වෙනුවෙන් එක්විය යුතුයි..

රට වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්ව කටයුතු කළ යුතුව ඇති බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශයේ දී සිය අමාත්‍යධුරයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය දේශපාලනය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැවිලි ප්‍රජාව උදෙසා තම අමාත්‍යාංශයෙන් ඉටුවිය යුතු මෙහෙවර නොපිරිහෙලා ඉටු කිරීමට තමන් කැපවන බවයි.

– අනුර රත්නායක

8,111 Viewers

6 Comments to “මෛත‍්‍රී-රනිල් රට වෙනුවෙන් එක්විය යුතුයි..”

  1. Hoo !!! says:

    රට ගැන හිතන නිසාද හොරෙක් අගමැති කර ගත්තෙ ? රට ගැන හිතනවා නං මයිත්‍රිට කැමති කෙනෙකුට අගමැතිකම දෙන්න ඉඩදීලා හොරාව අයින් කරගන්නවාලා.

  2. Mahi says:

    You people are trying to distort the country.
    UNP people Are blind.

  3. Third Party says:

    First say to Mr. Ranil. Ranil is not amendable person. Last two years he has not hearing to Mithree.

  4. Mahi says:

    Ranil is traitor.
    He should never be supported by patriotic sri Lankan.
    Only tigers & ISIS will support him.

  5. raymond says:

    රට වෙනුවට නොව තොප වෙනුවට

  6. crazy says:

    Bullshit, you guys would never think about country…

Main News