මෛත්‍රී-රනිල් රට වෙනුවෙන් එක්විය යුතුයි..
December 27, 2018 at 8:40 am | lanka C news
රට වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එක්ව කටයුතු කළ යුතුව ඇති බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.
කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශයේ දී සිය අමාත්‍යධුරයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පසුගිය දේශපාලනය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැවිලි ප්‍රජාව උදෙසා තම අමාත්‍යාංශයෙන් ඉටුවිය යුතු මෙහෙවර නොපිරිහෙලා ඉටු කිරීමට තමන් කැපවන බවයි.
– අනුර රත්නායක
රට ගැන හිතන නිසාද හොරෙක් අගමැති කර ගත්තෙ ? රට ගැන හිතනවා නං මයිත්රිට කැමති කෙනෙකුට අගමැතිකම දෙන්න ඉඩදීලා හොරාව අයින් කරගන්නවාලා.
You people are trying to distort the country.
UNP people Are blind.
First say to Mr. Ranil. Ranil is not amendable person. Last two years he has not hearing to Mithree.
Ranil is traitor.
He should never be supported by patriotic sri Lankan.
Only tigers & ISIS will support him.
රට වෙනුවට නොව තොප වෙනුවට
Bullshit, you guys would never think about country…