මෛත‍්‍රී-රනිල් රණ්ඩුව බොරුවක්.. එජාප-ශ‍්‍රීලනිප දීගය තවත් ඉදිරියට.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රි පිරිසක් විපක්‍ෂයට..

February 19, 2018 at 3:00 pm | lanka C news
මෛත‍්‍රී-රනිල් රණ්ඩුව බොරුවක්.. එජාප-ශ‍්‍රීලනිප දීගය තවත් ඉදිරියට.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රි පිරිසක් විපක්‍ෂයට..

මෛත‍්‍රිපාල සිරිසේන ජනපති හා රනිල් වික‍්‍රමසිංහ අගමැති සමග එජාප-ශ‍්‍රීලනිප දීගය ඉදිරියටත් ක‍්‍රියාත්මක වනු ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දුර්වලකම හේතුවෙන් ඉදිරියේදී ශ‍්‍රිලනිප මන්ත‍්‍රී පිරිසක් විපක්‍ෂයට එක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.

පසුගිය දිනවල ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පෙන්වන ලද්දේ බොරු රගපෑමක් පමණක් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

33 views

20 Comments to “මෛත‍්‍රී-රනිල් රණ්ඩුව බොරුවක්.. එජාප-ශ‍්‍රීලනිප දීගය තවත් ඉදිරියට.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රි පිරිසක් විපක්‍ෂයට..”

  1. rathne says:

    Honest people can’t understand the way of acting of cunning politicians. It is happening in Sri Lanka. The defeated politicians slowly but effectively try to tarnish the Pohottuwa. Although, Pohottuwa is very fragile young political group, it has given high pressure to old political parties from last PC election. However, the old cunning political parties is planing to dismantle of Pohottuwa by penetrating inside the core..

  2. අපි ෙගාන්නු සංවිධානය says:

    පසුගිය දිනවල මුං ෙදන්නා දිහා බලන් හිටපු ෙපාෙහාට්ටුෙව් ෙමා්ඩයින්ට ෙත්රුෙන් නෑ පළාත් පාලන අයතන වල ෙබා්නස් අාසන වලින් දිනපු උන් පැරදිලා පැරදිච් උන් බලය පිහිටුවන හැටි.

  3. Saradiel says:

    රනිල් එක්ක එකතුවෙලා සිරිසේන දැන් පොළොන්නරුවේ දොන් ජුවන් වෙලා

  4. NAK says:

    So finally what uncle Sam wanted prevailed. Sirisena once again proved he is no mean puppet but a puppet king!!!

  5. කිරි ටොය්ය says:

    වැඩේ අවුල් නේද හිටං ………
    තව කාලයක් බලං ඉන්න වෙයි හිටං …….

Main News