මෛත‍්‍රී-රනිල් රණ්ඩුව බොරුවක්.. එජාප-ශ‍්‍රීලනිප දීගය තවත් ඉදිරියට.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රි පිරිසක් විපක්‍ෂයට..

February 19, 2018 at 3:00 pm | lanka C news
මෛත‍්‍රී-රනිල් රණ්ඩුව බොරුවක්.. එජාප-ශ‍්‍රීලනිප දීගය තවත් ඉදිරියට.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රි පිරිසක් විපක්‍ෂයට..

මෛත‍්‍රිපාල සිරිසේන ජනපති හා රනිල් වික‍්‍රමසිංහ අගමැති සමග එජාප-ශ‍්‍රීලනිප දීගය ඉදිරියටත් ක‍්‍රියාත්මක වනු ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දුර්වලකම හේතුවෙන් ඉදිරියේදී ශ‍්‍රිලනිප මන්ත‍්‍රී පිරිසක් විපක්‍ෂයට එක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.

පසුගිය දිනවල ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පෙන්වන ලද්දේ බොරු රගපෑමක් පමණක් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

134 views

20 Comments to “මෛත‍්‍රී-රනිල් රණ්ඩුව බොරුවක්.. එජාප-ශ‍්‍රීලනිප දීගය තවත් ඉදිරියට.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රි පිරිසක් විපක්‍ෂයට..”

  1. Nilanga says:

    වාසුදේව උන්නැහෙ ද එහෙම කිව්වේ – එහෙනං ඉතිං ඇත්තම ඇත්ත තමයි.

    • Pina says:

      බූරුවෝ, වාසුදේව කීවත් නැතත් , ඇත්ත ඒකම තමයි. අපි දැන් ආයිත් පුටුවල වාඩි වෙනවා යකෝ පිනට කන්න රට යකාට ගියත් . හි..හීඉ හු.හූඋ..

  2. ajith says:

    President failed to implement the only decision made by him.

  3. Korale says:

    අර අත්සන් ටික ගන්න බැරුව නොවෙයි මගේ හිතේ.

  4. nalaka says:

    සුසිල් පේ‍්‍රම්ජයත්න් සහ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මේ අත්සන් එකතු කරන වැඩේ කළේ මෛත්‍රීෙග් සහ රනිල්ගේ ආශිර්වාදයෙනි. 2015 ජාතික ලැයිස්තුව පැහැර ගැනීමට නඩුව දානකොටත් සුසිල් මෛත්‍රීට සෙට් වෙලා හිටියේ. පොහොට්ටුවේ ඡන්ද කඩා ගැනීමට මෛත්‍රීට සහ රනිල්ට නොහැකි නිසා ඒ සදහා යොදා ගන්නා ඔත්තුකරැවන් වන්නේ සුසිල්, මහින්ද අමරවීර සහ සිරිපාලයි…

  5. sri lankan says:

    “ලක්ෂ 13 ” මතකතියා ගතයුතුයි තුන්වනිවරටත් රැවටුනා කියල….

  6. ExUNPer says:

    බය ගුල්ලා
    රට කාලා
    රණ්ඩු කලත්
    දැන් හීලා

  7. Kamal says:

    බයියෝ රැවටුනා හූ හූ

    • samuvel says:

      ඔවු බන් අපි බුද්දිමත් බයියෝ තමයි. ගමේ ඉපිද කුරහන් සුවඳ විඳිනා අපි දන්නවා තුනවන වරටත් අපි රැවටුනා කියල. රැවටීම හූ කියන්න දෙයක් නොවේ. බොලා මෝඩ ගෙරි ටොයියෝ සතුටු වෙන්නේ රටට හොඳක් වෙනවට නොවේ. බොලාට ඕනේ තාවාකාලිකව හෝ එජාපේ ඕනා ගොනෙකුට රජයේ මෙහෙයුම දෙන්න. හබැයි අපි පරයෝ නොවේ . නියම හෙල බිමේ අයිති කාරයෝ. අපි නියම වේලාවට උබලාට උත්තර දෙන්නම් .

  8. Mamath UNP says:

    Vasudeva Methithumani, oba 100% kma hari. Hebei me wathave, SLFP eke kastiya oluwa paavichchi karala ekaabaddhaya samaga ekathu vune nethi vunoth, putho umbala hema kenekma gamata evith ivarai. Ekabaddhayata nohiyoth gamatgha ena SLFP eke thopi okkotoama game api booohaaluvaling gahanawa, gahala kolambatama elawanava.

  9. somapala says:

    කොහොමද මූ ගහපු ගැටේ. දැන් මොකද ඒකාබද්ධෙ කල යුත්තේ.

    • දබ්බා says:

      එකාබද්දෙට කිසිම ප්‍රශ්නයක් නෑ. සිරා, රනිල් බලයේ ඉන්න තාක් මහින්දට තව ජන්ද එකතු වෙන එක තමයි වෙන්නේ.

  10. SP says:

    Mun okkoma Ranil ta rawatuna
    onna ooka thamai uge power eka
    aawa uuwa ayin karanna 😀

Main News