මෛත්‍රී-රනිල් ලක්ෂ 62 ජනවරමට පිටුපෑ අවිනීතම නායකයන් දෙදෙනෙක්..- සරත් විජේසූරිය
July 24, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයගේ ක්‍රියාකලාපය නිසා 62 ලක්ෂයක ජනතාවක් කැපවීමෙන් බලාපොරොත්තු වූ දෙය ඉටු නොවන තැනට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සදහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
අද ඇත්තේ ජනවාරි 08 ජනවරමට පිටුපෑ නායකයන් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපයේ ඉතාම අවිනීත ලක්ෂණ යයිද ඔහු කියා සිටී.
අද වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු බලයට පත් කල සියළු සිවිල් සංවිධාන තරහ කරගෙන සිටින බවත් ඔවුන් මගහරිමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.
ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අද ලක්බිම පුවත්පත සමග අදහස් පල කරමිනි.
“Harak” Wijesooriya got up from his sleep after a while. Buddy, no escape for you. You will definitely rot in hell.
lokayatama ugathun dahas ganak bihi kala, piyathumek wage kenekuta ugathkamak nethi O.L pawa nethj, lamayi katha karana heti nindithayi …demapiyange awajathakakama mawage wesakama penwanna epa modayine, api wijesuriya methithuumata nitharama garu karana wanidina ugathek
lokayatama ugathun dahas ganak bihi kala, piyathumek wage kenekuta ugathkamak nethi O.L pawa nethj, lamayi katha karana heti nindithayi …demapiyange awajathakakama mawage wesakama penwanna epa modayine, api wijesuriya methithuumata nitharama garu karana wanidina ugathek
Etakota Oya harima vineethai. Oya kalakanni dennava vsduwe thopi thama. Eken galavenna thopita labenne ne. Thopi me ratata karapu aparadayata tho athulu NGO bath balayanta hena hthatha haththevakma vadinna one. Thota shapa vewa.
Owata Gal parwatha selenne netha. Siduwanne ovuhu thawa thawath shakthimath weemai. Budunta oyta wada ninda apahasa kala aya kochchara hitiyada. E aya ta keeve “Siri Kalakanniyo” kiyalai.
මහාචාර්ය වරැන්ට තේරැම ගන්ඩ බැරවුන ෙදේ අපිනම් මීට අවුරැදු 4 කට කලින් දැන් ගෙන හිටියේ !!!
62 දෙලක්ෂයකට කිචි කැව්වේ උඹලානේ ඇටිකෙහෙල් ගිලපන් උගුඩුවෝ යහපාලනයට කඩේ ගොස් ජාතියත් ආගමත් විකුනන් කන පදඩයන් තොපි ??????????
තෝ නම් ඔරිජිනල් කම්මල් ආචාර්යෙක්???
මේ ඉතින් අර අපේ රටේ අහිංසක දුප්පත් අම්මලාට හුචක්කු කියලා අපහාස කරපු පාහරයා නේ. ඒ අම්මලා තමන්ගේ ගෙදර දොරේ වැඩ වලට පහසු වෙන විදියටයි තමන්ට වියදම් කරන්න පුළුවන් විදියටයි සරල විදියට ගෙදරට ඇඳලා හිටියම මූ කියනවා ඒ මිනිස්සුන්ට හුචක්කු කියලා. මූ කියනවා ඇත්තේ ගෙදරදිත් වටිනා සාරි ඇඳගෙන ස්වර්ණාභරණයෙන් සැරසිලා high heels එහෙමත් දාගෙන ඉන්න කියලා වෙන්න ඇති. උගේ ගෑනි එහෙමද දන්නෙ ණා ගෙදරදි ඉන්නේ.
Pathetic situation from the time this Govt. came to power. Do not think or tell people that you are the people who brought My3 & ponil to power. It is the Dravida & Muslim votes of North/east that brought the miserable fellows to power.Damn sin Ven sobitha must be turning in his grave. Ask your fellows to come out and ask for elections. It is the democratic method we have to show our F` protest.
Naayakayo denna witharak nemei thamusege NGO nadaya athulu munta kadegiya hamadenaama awineethai, awajaathkai.