මෛත්‍රී-රනිල් ලක්ෂ 62 ජනවරමට පිටුපෑ අවිනීතම නායකයන් දෙදෙනෙක්..- සරත් විජේසූරිය
July 24, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයගේ ක්‍රියාකලාපය නිසා 62 ලක්ෂයක ජනතාවක් කැපවීමෙන් බලාපොරොත්තු වූ දෙය ඉටු නොවන තැනට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සදහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
අද ඇත්තේ ජනවාරි 08 ජනවරමට පිටුපෑ නායකයන් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපයේ ඉතාම අවිනීත ලක්ෂණ යයිද ඔහු කියා සිටී.
අද වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු බලයට පත් කල සියළු සිවිල් සංවිධාන තරහ කරගෙන සිටින බවත් ඔවුන් මගහරිමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.
ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අද ලක්බිම පුවත්පත සමග අදහස් පල කරමිනි.
Oyata Mahacharya padawiyak nethi nisa neda me kegahanne ? Apita kiwwanam api eka hadala denawane. Narakada Nirmal sharr wage JVP ekata kade giyoth. Mahatha kelawara wenne Gotabhayage odkkuwen bawa niyathai. Menna keta.
මේ පුද්ගලයා මහින්දගේ කාලේ යාපනේට නොමිලේම ගුවන් මගින් ඇවිල්ලා බෙල්ල පැත්තකට නවාගෙන බොහොම දුක්බර ලෙස කථාකරලා තමන්ගේ පොත් ටික අර අහිංසක හමුදාවේ කොල්ලන්ට විකිනුවා.තමන්ගේ දරැවට ගුරැවරයෙක් දඬුවම් දුන්න එකට දරැවන්ට ගහන්න එපා කියලා පොත් ලියලා ඒවත් විකුනගත්තා.ඒ දවස් වල මෙයා මේ ජාතියේ පොරක් කියලා දන්නව නම් කොල්ලෝ ටික මෙයාව ප්රභාකරන්ට භාරදෙනවා ප්රභාකරන්ටගේ යහපාලන උපදේශක හැටියට පත්කරගන්න කියලා.කල දුටු කල වල ඉහගන්න පොරවල් තමා මේ අය.දැන් මෙහෙම කිව්වාම ඊළඟ වතාවෙ අනිත් පැත්තට පැනගන්න ලේසියිනේ.හැබැයි පුතෝ ඒ සෙල්ලම් මේ පාර නම් කරන්න හිතන්නවත් එපා.
මෙතුමා ට මම ගොඩක් ගරු කලා.දැන්නම් මටමූව පේන්න් බෑ,මම මහින්ද වාදියෙක්.ඒ වුනාට චන්දෙ දුන්නේ වෙනස වෙනුවෙන්,මොවුන් අතුලු කන්ඩායම කියපු දේවල් වලට අපි හීන මාලිගා මැව්වා.දැන් කියනව අපි බනිනව්ලු.බැනල මදි උබල සෙට් එකටම..මීට වඩා හිටපු විදිය හොදයි බොල.අයේ උබලගේ කතා අහන්න මේ රටේ මිනිස්සු කැමති නෑ,අපිව හරවන්න දැනුවත් කරන්න ඕනේ නෑ.පින් සිද්දවෙයි සද්දෙ වහල ඉන්න.අපි අපි ගැන බලා ගන්නම්