මෛත්රී-රොෂාන් පොලොන්නරු සටනේ මනාප මෙන්න.. මෛත්රිගෙන් වාර්තාවක්..
August 7, 2020 at 11:20 am | lanka C news
මහ මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්රික් මනාප ප්රතිඵල නිකුත් කර ඇත.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ වැඩිම මනාප ලබාගෙන තේරී පත්ව තිබේ.
SLPP
- මෛත්රීපාල සිරිසේන 111137
- රොෂාන් රණසිංහ 90615
- සිරිපාල ගම්ලත් 67917
- අමරකීර්ති අතුකෝරල 45939
SJB
- කිංස් නෙල්සන් 22ල392
කොහොමද උකුස්සගේ ගේම ! උකුස්සා නැතුව ගොඨාභය මහත්තයා චන්දේ දිනුවා කියලා හිතනවනං ,බලහල්ලා උකුස්සගේ සෙට් එක කොහොමද මනාප ලැයිස්තූවලින් ආවේ කියලා ..කොළඹ තිලංග සුමතිපාලට විතරයි වැලේ වැල් නැත්තේ.
උකුස්සට ඔය මනාප ආවෙත් ගොථා නිසා.
උකුස්සා විතරක් නෙවේ, හැමෝටම එහෙම තමා.
ඒකෙම අකික් පැත්ත හදුන්නෙත්තිට උනේ.
ඌ ට මනාප නැති වුනේ පච විදින පච කුමාර නිසා.
Tilanga enne National list neda
Rohana lakshman & Tilanga
ලංකාවෙ ලොකුම පක්ශ දෙකටම කෙලවපු එකා දන් පොහොට්ටුවටත් කෙලවයිද කියල තමා හිතෙන්නෙ. පොලොන්නරුවෙ වැඩියෙන් ඉන්නෙ මීහරක්ද ?
මූ උකුස්සෙක් නෙවෙයි අමුම අමු ගැරඩියෙක්. ආප්ප කාල ගිහින් රටටම කෙලවල අන්තිමෙ කෝටි 800 මාලිගවකුත් අරගෙන මාරු උනා. තවත් කෙලවන්න ආයෙත් රින්ග ගත්ත. පොලොන්නරුවෙ මීහරකුන්ට තමා ගහන්න ඕන.
හොරු රජ වෙන රටක මූ වගේ joker කෙනෙක්ව පාර්ලිමේන්තු යවන්න තරම් පොළොන්නරුවේ බත් කන හරක් සිටීම පුදුමයක් නොවේ…
හොරු විතරක් නොවේ මිත්රයා. හැම ජාතියේම උන් ඉන්නවා.
හොරු දිහා විතරක් බලන්න කියලා අනික් උන් කිවුවට, උන් දිහාත් බපපන්.
මිනීමරපු උන් ඉන්නවා. ජෙප්පො 90,000ක් මරල ඉන්නෙ.
බෝම්බ ගහපු උන් ඉන්නවා. උන් ඔක්කොම සජබ පක්ෂයේ ඉන්නේ.
බැංකු හොරු ඉනන්වා (උන් සෙට් එකඟ නම් පේලියට තියල මිනිස්සු ගෙදර යැවුවා.)
කොටි ත්රස්තයින් ඉන්නවා (TNA)
ඩීල් කුක්කෝ ඉන්නවා – උන්ගෙ බැංකු ගිණුමේ ශේෂය බිලියන 7ක් – ලක්ෂ 70,000ක්
දේපොළ වෙළෙන්දෝ ඉන්නවා.
පච විදින්නෝ ඉන්නවා.
ජෙප්පො 90,000ක් මරල ඉන්නෙ 😀 😀 උබ ඉපදුන අවුරුද්ද නිකමට කියපන්කො
ජෙප්පො දහස් ගනන් මරනකොට සහ උන් පටන් ගත්ත බඩකඩුත්තු රැඩිකල් විප්ලවය නිසා දහස් ගනන් වටිනා ජීවිත නැතිවෙනකොට මේව අහන එවුන් උන්ගෙ අප්පගෙ ඇටේට වත් ඇවිත් නැතුව ඇති. ඔහොම එවුන් වදන්නෙ නැතුව සරමෙම ගියා නම් තමයි හොඳ. දැන් කාලෙ හුජ්ජ කොල්ලොන්ට ඕව තේරෙන්නෙ නෑ.
Saman උබට බටලන්දේ වධකයාව පැටලිලා …87/89 බටලන්දේ රනිල් නේද JVPතරුණ ජිවිත 90,000ක් මරල ඉන්නෙ… එත් තාමත් නිදැල්ලේ
ඇත්තටම ජෙප්පා කීයක් විතර මැරුවද? එහෙම නැත්නම් කවවත් මැරුවෙ නැතිද?
ජෙප්පෝ මරපු ගාන දන්නේ නැතුව මගෙන් වයස අහන්නේ උබ ෂුවර් එකටම 90 ගණන් වල ඉපදුන කිරි සප්පයෙන් වෙන්න ඇති.
පොළොන්නරුවේ ඉන්නේ අවස්ථාවාදී මෝඩයෝ නැත්නම් පබයෙක් නැවත පාර්ලිමේන්තුවට යවන්න ජන්දේ දෙයිද ?
රට ජාතියට ආදරේ ඇති කිසිම හෙළයෙක් හිටන්ව නැවත පාර්ලිමේන්තුවට යැවීමට ජන්දේ දෙන්නේ නැහැ …
සිරිසේන දැන් මොන උගුලක් අටවයිද දන්නේ නැහැ ..මොහු විශ්වාස කල නොහැකි පුද්ගලයෙක්
AMMAPA PUDUMA HITHENAWAA MECHCHARA DIYUNU KAALAYAKA MECHCHARA BATH KANA HARAK INNAWAA KIYALA DAKKAMA MUOO RATATA MONAA KARAPU KAALAKANNIYEKDA
hooo.. hooo. pasku bomb fellow.
1, 2, 3 තුන් දෙනාම තේරුමක් නැති හිස් කබ්බො. 4 වෙනියා ගැනනම් දන්නෙ නෑ.
Umbata sorry ban..tama umba teruna 145 ganama danne na..tawa aurudu pahakin oya naminma post ekak dahan.
අනේ බන් උබ දන්නවද එතකොට අනුරලා, විජිතලා රට ගිහින් ගන්න ආතල්? උබලා නෙවේ උන්ගේ ගෑණුවත් දන්නෙ නෑ.
මේ රට දියුණු කරපු තමන්ට කියල කිසි දෙයක් කර නොගත්ත අපිට හිටපු හොදම ජනපතිතුමා ඉහලටම ඔසවපු පුලතිසිපුර ජනතාවට අපේ ප්රණාමය.
gramaya ඔබට අමු කැවිලද ?
ඕක අහන්නම ඕනද ? ඈ බං !
පොළොන්නරුවෙ ඉන්නෙ හරක් 🐃🐃🐃 බෝම්බ ගහල මිනිස්සු මරනකල් බලාගෙන හිටපු පඹයට ආයෙ ඡන්දෙ දීලා.. මූ ආයෙ මොන කුමන්ත්රණ කරයි ද මන්දා 😲
හිටන් පොළොන්නරුවේ ජන්දදයකියින්ට කප්පන් මුදල් දෙන්න ඇති …මේ වගේ දුර්වල රුකඩයෙක් නැවත පත් කරයිද ?පොළොන්නරුවේ බත් කන හරක්ට මඩුවලිගෙන් තලන්න ඕනේ
Ratatama wiyadam karanna thibunu rupiyal koti 6000 kata wada Polonnaruwata wiyadam keruwama dinana ekath kajjak nemei! Polonnaruwata kiri, anith palathwalata kakiri.
E ban Gal patta modayo inne polonnaruwe witharakda ayii gampaha ?????
ඒක හරි ! අර බැක්සයිඩ්ටත් චන්ද දීල තියෙන්නෙ. අනේ මෙහෙම හරක්.
පබා වැනි මෝඩියෙක් පාර්ලිමේන්තුවට යවපු ගම්පහ මිහරක්ට ගොන්ජා වැනි බුරුවෙක් යැවීම පුදුමයක්ද ?
Hari , viyathmaga set tika Karana de Thama Shen janathaawa balang inne. Anith oonnang Parana set eka rata kanawa kanawaamai.
ගම්පහෙන් බැක්සයිඩ් රන්ජාත් දිනලා නේ…එතකොට ගම්පහත් ඉන්නේ හරක්නේ…..
ඇයි බොලව්, අර ඔක්සිජන් ජීවියා පුත්තලමෙන්, කලුතරින් මාල හොරා, බාබරයා කොලඹින්, කෝමාරිකා විල්පත්තුවා වගේ ගොඩක් එවුන් ඉන්නවා පොහොට්ටුවෙත්. ඇයි බෝම්බ බදුරු, සහරාන් හකීම් වගේ එවුන් ඉන්නවා ටෙලිපෝනෙන්. පක්ෂ පාට බලන්න එපා, බල්ලෝ බල්ලොමයි. ඇයි බං අර අම්පාරේ විමලේ, ඌත් වැඩිම මනාපලු. අයියෝ අපේ චන්දේ.