මෛත‍්‍රී විපක්‍ෂ නායකකමට..? සජිත්ගෙන් ඇමතුමක්..?

August 18, 2020 at 10:11 pm | lanka C news
මෛත‍්‍රී විපක්‍ෂ නායකකමට..? සජිත්ගෙන් ඇමතුමක්..?

20 වැනිදා කැඳවන නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමගි ජන බලවේගය පාර්ශවයෙන් ආරාධනා කර ඇතැයි සමාජ මාධ්‍යවල පුවත් පල වෙයි.

එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ මාධ්‍ය ජාලාවල මෙම වාර්තා පලව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මේ සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් සාකච්ඡා සිදුවී ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙකු පැවසුවේ එවන් කිසිදු සාකච්ඡාවක් සිදුවී නැති බවත් පලවන වාර්තා ප‍්‍රතිෙක්‍ඹප කරන බවත්ය.

විපක්ෂයට යාමේ කිසිදු අදහසක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ හිටපු ජනාධිපතිවරයාට නොමැති බවත් ඔහු සදහන් කලේය.

147,162 views

27 Comments to “මෛත‍්‍රී විපක්‍ෂ නායකකමට..? සජිත්ගෙන් ඇමතුමක්..?”

  1. mmaitree. adu ugath, kapati dusta balalobi, danalobi minisek. mohu balen gatta maligawa, daruwanta dun maliga apasu gamu desapalanayen iwath karamu

  2. gamaya says:

    වැලේ වැල් නැතිවුණු රනිල්ගේ සෙට් එක හදන කතා.

  3. හිටං says:

    හුලං බැහැල ඉන්න තක්කඩි මෛත්‍රීපාල අමු කන්නෙ නැතුව කට්ට කාගෙන පෙහොට්ටුවෙ එල්ලිලා ඉන්න බවට කිසිම සැකයක් නැහැ.

  4. narada says:

    මේක සජිත් කලොත් ඔහුගේ අවුරුදු 53 කාලය තුල ඔහු මේ රටට කල එකම හොද වැඩේ බවට පත්වේ. සජිත් කොහොමහරි හිටන්ව ඔයාගේ පිලට ගන්ටකෝ.

  5. KDN says:

    This is a very good proposal. That would be the end of Sajith premadasa and SJB

  6. PULATHISI says:

    රට,ජාතිය, ආගම, පිළිබඳ ස්ථීර දැක්මක් නොමැති තම වාසියට පමණක් කත් අදින, එසේම ‘උච්ඡස්වරයේ බොල්හඩේ” නියෝජනය වන මේ දෙදෙනාම කිසිම ආකාරයෙන් වර්ගීකරනය කළ නොහැකි, අමුතුම ජාතියේ “ඩයල් දෙකකි”. එබැවින් අදාල බෝම්බය පුපුරා යන තුරු අතිශයින්ම පරීක්‍ෂාකාරීව සිටිය යුතුය.

  7. sana says:

    telephone karayo a tharamata kora wela inne

  8. chandimani says:

    අපි මුලදිම කිව්වා නේද මුන් සම්බන්ධ කරගන්නේ නැතිව තනියම යමු කියල. ඇහුවාද? නැහැනේ…. නැහැනේ…. දැන් තේරෙනවා නේද ඇයි අපි මුලදි කිව්වේ කියල? මුන් නැතුව පොහොට්ටුවට තනියම 2/3 ගන්න පුළුවන්කම තිබුනා නේ? දැන් අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු නේද සුන් වෙන්නේ?

  9. george says:

    Please go and join. Good for the party.

  10. Delanee says:

    Hope this government will achieve their goals, any how still No Improvement for the betterment for the Citizens of Srilanka. Still banks pay low interest and people who live with PROVIDENT Fund deposits does not get good returns and Cost of living very high Cant afford eat 03 meals per day

Main News