මෛත‍්‍රී ශ‍්‍රීලනිප බලඇණිය රැස්කරයි.. සියළු මන්ත‍්‍රින් කැදවයි..

August 9, 2020 at 12:40 pm | lanka C news
මෛත‍්‍රී ශ‍්‍රීලනිප බලඇණිය රැස්කරයි.. සියළු මන්ත‍්‍රින් කැදවයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද කැදවා තිබේ.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙයි.

එම හමුව සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ජය ගත් සියලූ අපේක්ෂකයන් ද කැඳවා ඇත.

පේක්ෂකයින් 14 දෙනෙකු මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තු තේරී පත්වී ඇත.

8,658 views
Main News