මෛත්‍රී සමග මහින්ද පොහොට්ටු සන්ධානයෙන් මැතිවරණයට..
September 7, 2017 at 9:20 am | lanka C news
ඉදිරි මැතිවරණයන්ට මුහුධු දීම සදහා පොහොට්ටුව සමග නව දේශපාලන සන්ධානයක් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නෙළුම් පොහොට්ටුවට එන්න ඉඩ ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.
කොළඹ නගර මධ්‍යයේ පිපී ඇති විශාල නෙළුම් පොහොට්ටුව මෙන් නෙළුම් පොහොට්ටු රට පුරාම ඉදිරියේදී පිපෙනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.