මෛත‍්‍රී සමග යාළු වී ශ‍්‍රීලනිපය සමගි කරන්නැයි මහින්දට බලවත් රටක් දන්වයි.. මහින්ද-මෛත‍්‍රී සෘජු සාකච්චා සූදානම් කෙරේ..

June 4, 2017 at 9:20 am | lanka C news
මෛත‍්‍රී සමග යාළු වී ශ‍්‍රීලනිපය සමගි කරන්නැයි මහින්දට බලවත් රටක් දන්වයි.. මහින්ද-මෛත‍්‍රී සෘජු සාකච්චා සූදානම් කෙරේ..

ශ්‍රීලනිපයේ ඇතිව තිබෙන දේශපාලන වියවුල අවසන් කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර මුහුණට මුහුණ හමුවක් සූදානම් කිරීමට ශ‍්‍රීලනිප ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම් සාකච්චා අරඹා ඇත.

ශ්‍රීලනිපය සමගි කිරීම සදහා වන සාකච්චාවන්ට එක්‌ වන්නැයි බලවත් රටක්‌ ද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලීමක්‌ කර ඇති බවද වාර්තා වෙයි.

දෙපාර්ශවයේම මතය වී ඇත්තේ ඉදිරි මැතිවරණවලදී අර්බුද විසදාගෙන ශ‍්‍රීලනිපය තනිව තරග කළහොත් විශාල ජයග්‍රහණ ගත හැකි බවයි.

143 views

32 Comments to “මෛත‍්‍රී සමග යාළු වී ශ‍්‍රීලනිපය සමගි කරන්නැයි මහින්දට බලවත් රටක් දන්වයි.. මහින්ද-මෛත‍්‍රී සෘජු සාකච්චා සූදානම් කෙරේ..”

  1. Micro Man says:

    ඔය කිව්වට අපේ මහින්ද මහත්තයා සිරිසේන උන්නැහැ එක්ක එකතු වෙන්න යන්නෙ නැහැ ආය.අපේ සී නිවුස් අයියලා මුලින්ම අපිට පොඩි Shok එකක් දීලා තමයි හරි නිවුස් එක දෙන්නෙ. 🙂 සිරස්තලය දැක්කම නම් හිතෙන්නෙ දැන් ඉතින් ඔක්කොම හබක් කියලා.එහෙත් ඇත්තටම එහෙම වෙන්නෙ නැහැ. 🙂 අපේ මහින්ද මහත්මයා අපිට විශ්වාසයි.එතුමා පසුගිය පෙබරවාරී මාසයේදී කිව්වනේ මේ ආණ්ඩුව ගෙදර යවලමයි නවතින්නෙ කියලා.ඉතින් සිරිසේන උන්නැහැ එක්ක එකතු වුණොත් කොහොමැයි මේ ආණ්ඩුව ගෙදර යවන්නෙ.

    • sayumi says:

      මේ දුර්ජන පඹයා ගිය මැතිවරණෙ දිනන්නත් මහින්ද මහත්තයා එක්ක එකතු උන හැටි අපිට අමතක නෑ.චන්දෙ ඔන්න මෙන්න කියලා ‘දිනුවත් අගමැතිකම දෙන්න නෑ’ කියලා තමන්ගේ පක්ෂේ පාවා දීල හොර අලි එක්ක ආණ්ඩු හැදුව හැටි අපිට අමතක වෙන්නේ නෑ. මොන රට කිව්වත් ඕවා හරියන්නේ නෑ.ඔව්වා කරන්න ගියොත් වෙන්නේ මහින්ද මැතිතුමාටත් මිනිස්සු චන්දෙ නොදී ඉන්න එක තමයි. එනිසා කවදාවත් ඕක සිද්ද වෙන්නේ නෑ.

      • Micro Man says:

        sayumi සොයුරිය කාලෙකින් දැක්කෙ.. 🙂 ගංවතුරෙන් අවුලක් වුණේ නැතිද..? අපේ jayamal එහෙමත් කාලෙකින් දැක්කෙ නැහැ.අසරණ යළුයා නම් ඉඳලා හිටිලා දකිනවා.

        ඔබ හරි.සිරත් එක්ක අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිඳු රාජ්‍ය ගණුදෙනුවක් පවත්වනවට අපි කැමති නැහැ.ඒක එදා වගේම අදත් නොවෙනස්ව පවතිනවා.ආප්ප කලා පැනපු එකත් එක්ක තවත් මොන සාම ගිවිසුම්ද.යමපාලනය ආපූ දවසෙ ඉදන් මේ රටට සිදුවන කරදර වල අඩුවක් නම් නැහැ.ඉතින් එවැනි සාපයක් සමඟ එකතු උවහොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ ශාපයටම අසුවේවි.

  2. අනාථ ජනයා says:

    මෙක මහින්ද පිල නැවතත් අන්දන්න කරන කූට උපක්‍රමයක් බව ඉතාම පැහැදිලියි. Ngo කුක්කෝ හරහා joint western n indian කුමන්ත්‍රණ කාරී වැඩක්. සිරිසේන තබ දොයිතුවකට විස්වාස කරන්න බැරි කිසිම මනුෂ්‍ය ප්‍රතිපත්තියක් නැති බොරු කාරයෙක්

  3. minimuthu says:

    පාවාදෙන්නා ලංකරගැණීමට තරම් නුනුවණ කමක් මහින්ද මහත්මා කරයි කියා හිතන්න අමාරුයි. නමුත් ලංකාවෙ දේශපාලනය මේකනම් රටට දෙවියන්ගේම පිහිටයි.
    හෙට මාව ජනාධිපති කෙරුවොත් මම නුඹව අගමැතිකරනවා කියා රනිල්ව අගමැති කළා වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ මොන රටේද? එතනින් එහාට රට ගෙනියන්නේ ජනාධිපති නොව පරන්ගි ගැති රනිල් බව දැන් කාටත් තේරෙනවා ඇති. මේ සියල්ලටම වගකිවයුත්තේ මෛත්‍රීපාල උන්නැහැ බව මහින්ද මහත්මා හොඳින්ම දැනගතයුතුයි.

  4. KAMAL says:

    ම්හින්ද ම්හත්මයො ඔය අප්පයා මුලු ලොවට පෙනෙන්න ඔබතුමායටිපතුල ලෙවකාලා සමාව ඉල්ලුවත් අපී ම්හජනයා ගෑන සිතලා ඔකාත් එක්ක පඉරු පාසනම් තියා ගන්න එපා. ඔබ තුමාට දිගාඌ අත්වෙවි.

    අපී ම්හජනයා ගෑන සිතලා ඔකාත් එක්ක පඉරු පාසනම් තියා ගන්න එපා.

    අපී ම්හජනයා ගෑන සිතලා ඔකාත් එක්ක පඉරු පාසනම් තියා ගන්න එපා

    අපී ම්හජනයා ගෑන සිතලා ඔකාත් එක්ක පඉරු පාසනම් තියා ගන්න එපා

    ඔබ තුමාට දිගාඌ අත්වෙවි.

  5. Hemantha says:

    මුලින්ම මය්තුනයා SLFP සබාපති කම අත් ඇරිය යුතුයි. මහින්ද මැතිතුමා ට එම තනතුර ලබාදිය යුතුයි . සාකච්චා සදහා මුල්ම කොන්දේසිය එයයි .