මෛත‍්‍රී සමග රට යන්න සිටි පිරිසකගේ වීසා ඉල්ලීම් ප‍්‍රතික්‍ෂෙප කෙරේ…

December 8, 2019 at 3:29 am | lanka C news
මෛත‍්‍රී සමග රට යන්න සිටි පිරිසකගේ වීසා ඉල්ලීම් ප‍්‍රතික්‍ෂෙප කෙරේ…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග යුරෝපා සංචාරයක නිරතවීම සඳහා සූදානමින් සිටි කිහිප දෙනෙකුගේ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු ඇති වූ තත්වයන් මත හිටපු ජනාධිපතිවරයා මාස කිහිපයක් සඳහා එංගලන්තය බලා යාමට සූදානම් වී සිටී.

ඔහු සමඟ සමීප ඥාතීන් පිරිසක්ද එම සංචාරයේ යාමට සූදානම් වී සිටි අතර ඔවුන් අතරින් කිහිප දෙනෙකුගෙන් මෙම වීසා ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.

141 views

19 Comments to “මෛත‍්‍රී සමග රට යන්න සිටි පිරිසකගේ වීසා ඉල්ලීම් ප‍්‍රතික්‍ෂෙප කෙරේ…”

  1. HENA says:

    පැන්ෂන් ගියත් සවාරි වල ඉවරයක් නම් පේන්න නෑ වගේ.

    RATA KALA..BAILA GAHALA..THAWATH RATA KANA HATHTHA…

    MEKA SARALA WUNATA BAILA…..
    BAILA..PXXXXXNA..RAJA

  2. David Milli-banda says:

    In England “Kehel Kole” batha da kanna yanne??????????????

    Sarala gamanak……… Ape pissu pusiyel innawa potti kiyala. eyage maligawata gihin eyawath balala enna amathaka nokaranna..

  3. Kali says:

    කාලකන්නි අවජාතක මුසලයෙක් ඕකා. මම උදේ නැගිට්ට වෙලේ ඉදලා රෑ නින්දට යනකල් ඕකටයි ඕකගේ සනුහරෙටයි හෙන ඉල්ලනවා….රට කාපු සක්කිලියා. හත් කඩකට පැලෙන්න ඕන හෙන වැදිලා…

  4. Parakum says:

    To this Power crazy ungrateful man, what he did to the economy of this nation DIVINE POWERS will punish him.

  5. Daniel says:

    Hari… Hari…. Danwath Miniha igenagani Kaptintai , Hountai Salaknna one widiha

Main News