මෛත්රී සමුගැනීමේ උත්සවය 14.. අලුත් ජනාධිපති පිලිගැනීමේ උත්සවය 19…
November 2, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ධුරයෙන් සමු ගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇත.
එමෙන්ම නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් නොවැම්බර් මස 19 වැනිදා සූදානම් කර තිබේ.
අදාල උත්සව සදහා දැනටමත් ප්රභූන් රැුකකට ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර ඇත.
dekak nan gota thamai janapathi
At least people can be happy that the most unsuccessful, uneducated and unethical president in this country is no more after 16th.what an idiot we have, real jocker who could not even knew he is the president of this country.
හම්බන්තොට වරාය විකුනපු සාපේ මූට කවදා හෝ පල දේවා.