මෛත‍්‍රී විශ්වාස නෑ.. ශ‍්‍රීලනිපය සමග සන්ධාන අනවශ්‍යයි.. අයවැය වර්ජනයෙන් පසු පොහොට්ටුවෙන් දැඩි ප‍්‍රහාර…[Video]

March 14, 2019 at 10:31 pm | lanka C news
මෛත‍්‍රී විශ්වාස නෑ.. ශ‍්‍රීලනිපය සමග සන්ධාන අනවශ්‍යයි.. අයවැය වර්ජනයෙන් පසු පොහොට්ටුවෙන් දැඩි ප‍්‍රහාර…[Video]

විශ්වාස කළ නොහැකි මිනිසුන් සමග සන්ධාන ගත වීමෙන් පසු ජනාධිපති වැය ශීර්ෂයට සිදුවූ දේම සිදුවිය හැකි යැයි තමන්ට සැක බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.

අයවැයට විරුද්ධව ඡන්දය දීමට දෙන බවට මුලින් කිය‍්‍ර ශ‍්‍රීලනිප කණ්ඩායමක් අවසානයේ ඊට විරුද්ධ නොවී පැන ගොස් සැඟවුණු බවත් එවන් පුද්ගලයන් සමඟ සන්ධාන ගැසූවොත් අවසාන මොහොතේ තම පාර්ශවය අමාරුවේ වැටෙන බව ද ඔහු පැවසීය.

පසුගිය වර සන්ධානයක් ගසා අගමැතිකම දෙන්නේ නෑ යයි ලියුම් පවා ලියූ බවද මන්ත්‍රීවරයා සිහිපත් කරයි.

එනිසාම විශ්වාස නැති පුද්ගලයන් සමග සන්ධාන ගතවීම මේ මොහොත් උවමනා නැති බවත් ජනතාව සිටින්නේ තම පාර්ශව සමඟ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කෙසේ හෝ ඇත්ත ස්වභාවය පෙන්වා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බවත් එනිසා සන්ධානය ඇතිකිරීමට පෙර දෙවරක් කල්පනා කර බලන බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු අදහස් පළ කළේය.

විශ්වාස කරන්න බැරි පුද්ගලයෝ එක්ක සන්දාන ගහලා අමාරුවේ වැටෙන්න ඕනේ නැහැ…ජනතාව ඉන්නේ අපිත් එක්ක….

විශ්වාස කරන්න බැරි පුද්ගලයෝ එක්ක සන්දාන ගහලා අමාරුවේ වැටෙන්න ඕනේ නැහැ…ජනතාව ඉන්නේ අපිත් එක්ක….

Gepostet von We Support Dilum Amunugama am Donnerstag, 14. März 2019

57,471 Viewers

19 Comments to “මෛත‍්‍රී විශ්වාස නෑ.. ශ‍්‍රීලනිපය සමග සන්ධාන අනවශ්‍යයි.. අයවැය වර්ජනයෙන් පසු පොහොට්ටුවෙන් දැඩි ප‍්‍රහාර…[Video]”

  1. Janaka says:

    නලීන් සිල්වා මහත්තයෝ දැන් මොනවද කියන්න්නේ…

    • Amda says:

      සහතික ඇත්ත දිලුම්.
      ශ්‍රිලනිපයට පොහොට්ටුව නැතුව බැරි උනාට පොහොට්ටුවට ශ්‍රිලනිපය අවශ්‍ය නෑ.
      ඒත් අර යූඑන්පී සන්ධානය පරද්දන්න ඔය කෑලි බෑලි ඔක්කොම පූට්ටු කරගන්න එක සූදානම් ශරීරෙ කියල ඇඟට ගුණයි. එච්චරයි.
      ඇතුලෙ තියෙන ප්‍රශ්න දන්නෙ ඔයගොල්ලො…අපි නෙවෙයි.
      ඒත් කුණු රෙදි එලියෙ හෝදන්නත් එපා.
      මොලෙන් ගහන්න.

      • බන්ඩා says:

        ඇම්ඩා හරියටම හරි.

      • NAK says:

        “ශ්‍රිලනිපයට පොහොට්ටුව නැතුව බැරි උනාට පොහොට්ටුවට ශ්‍රිලනිපය අවශ්‍ය නෑ”
        The SLFP must be made to understand this in no uncertain terms

    • On looker says:

      Yes , the POHOTTUWA ( the patriotic peoples’ only reliable hope) members should have to be very cautious and alert in dealing with them , as we have observed their past behaviours and their dual , crafty roles which had been very dangerous to the National interests and Sovereignity of our dear Motherland.Just after the last parliamentary Elections , for their personal gains (without giving priority the country’s welfare ),they betrayed the patriotic voters and their very objectives for which they were voted, by joining the Ranil’s government . They also responsible for Ranil government’s some antinational moves which were detrimental to the country’s unitary status and Welfare , including co – sponsorship at Geneva. If they really loyal to our Motherland , they should have voted against budget , as a strong , vehement protest to their attitude towards our heroic forces at Geneva.They gave big talks before the local elections using their power , but people silently showed their protest and disapproval.It is very certain that the remaining patriotic ordinary S.L.F.Pers also would support POHOTTUWA ,now.As such donot allow them to take an upper hand and dictate terms on you.There may be some genuine S. L . F. Pers , who wish unity , but there would be lot of opportunistic S.L.F.P. politicians (according to their past actions), who may tend to play a double game ,to make way for the current rulers to come to power again,due to their personal grudges , hypocrisy and jealousy.

    • බන්ඩා says:

      පසුගිය මහමැතිවරණයෙදී වෙනම තරඟ කල යුතු බව කීවේ නලීන්ය. අද ශ්‍රිලනිප සහ පොහොට්ටුව එක්විය යුතු යය් නලීන් කියන කාරනය ගැඹුරින් තේරැම් ගත යුතුය.

      ඔහු කියන්නේ තුන්කොන් ජනාධිපතිවරණ සටනකදී එහි වාසිය අලිකොටිහම්බ අපේක්ෂක රනිල්ට යන බව මිසක් සිරිසේන ජනාධිපති අපෙක්ෂකයා කල යුතු බව නොවෙය්. පොහොට්ටු/ශ්‍රිලනිප සංධාන ගත වී එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කල හොත් තීරනාත්මත ජයක් ලැබිය හ බව පසුගිය පලාත්පාලන මැතිවරණ ප්‍රතිථලය පෙන්නුම් කල බවය්. පොහොට්ටුව සහ ශ්‍රිලනිප තනි තනිව තරඟ කලහොත් මෛත්‍රීට 25% ක් තරම් ලැබිය හැකිබව (මගේ නොව) ඹහුගේ අදහසය්.

    • Deshapremiyo says:

      They may deceive the Pohottuwa members to a some extent ,but not the patriotic voters ,this time.They also.have a good perception about the current happenings at Genewa and in the Parliament.

  2. බයියෙක් says:

    අනිවා. දිලුම්ගේ තර්කය ඉතා නිවැරදියි.

    සන්ධාන ගත වෙන්න ඕනේ, එකගතාවයකට එන්න ඕනේ කෙලින් මිනිසුන් සමගයි.
    හා.. හා… කියලා ඔලුව නමලා පස්සේ තමන්ට අවශ්‍ය දෙයක් කරන උන් සමග සන්ධාන ගත වෙන එක තරම් තවත් ගොන් කමක් ලොවෙත් නෑ.

  3. PULATHISI says:

    අතීත අත්දැකීම් සමගත් සසඳා බලා යතාර්ථය අවබෝධ කරගැනීම සුභ අනාගතයක් සඳහා මහත් සේ මහෝපකාරී වනු නියතය. දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට අපේ ප්‍රණාමය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අපේ මව්බිමට සුභ අනාගතයක් පතමු.

  4. Open mind says:

    මේ ටික දේශපාලන ඔස්තාද්ලා යැයි සිතා ගෙන ඉන්න අයට තේරෙන්නෙ නැහැ.පොහොට්ටුවත් ජනතාවට එපා කරවන්න එපා.

  5. chandapala says:

    දිලුම් මන්ත්‍රී වරයාගේ කතාව සම්පුර්ණ සත්‍යයකි . අවධානයෙන් සිටිමු.

    • Bandara says:

      25percent? what a irrational overestimate ? Now , even the rest of the patriotic S.L. F.P. ordinary citizens also have realized their mistake and would vote for Pohottuwa at the future elections. Pohottuwa would get more than 54 per cent even if they contest alone. The people are very furious about the way , the present ungrateful rulers co – sponsoring with the past imperialists to punish our valiant , brave forces , without whom’s dedicated efforts with their lives and limbs sacrifices , the people including those rulers have to move about still in fear and suspicion.They have betrayed them , seeking Tamil votes at a future Presidential election . The whole Nation are very serious about it and would do every thing possible to defeat those ungrateful politician’s sinister intentions by outnumbering their votes.

  6. Nim says:

    HITAN…………HUTAN
    THUTU WAKATA
    WESWASA KARANNA BAHA.
    POHOTTUWA TA ANA MATHIWARANAYA THANIYAMA
    BALAYA LABAGATHA HAKE
    BAWA VESWASI.
    JANATHAWA OBA SAMAGI.

  7. kawinda says:

    mama meka pereda kiuwa. dilum ge kathawa sahathika eththa. satanata bessama pohottuwa wata janaganga ekathuwenawa. e nisa paaraajikaa wechcha SLFP kaarayo ona nehe.

  8. Critic says:

    It’s a great opinion of Dilum Amunugama.We,too have the same opinion,and we hope you will stick to your opinion with other members.

  9. NAK says:

    It is time to let Sirisena know that he and his SLFP are on their own.
    The moment that is done we will see how fast the RATS will desert the ship.
    All the patriotic SLFPers will soon rally around the Pohottuwa to banish Ponil and his bunch of thieves to the government hostel for good.

  10. yataaduma says:

    my3 wiswasa bangayedith ranil rakka, dan ayawyedith ranil rakinawa. mohuwa wiswasa nokala yuthyi. meya balane pohottuwe pihitin nawatha janapathi wendayi.

  11. vishnu says:

    නියම ඇත්ත

  12. Matin says:

    Aththatama me rate winaseta Lokuma waradikarayo SLFP dumindala wage ewn parliament yawapu api thamai.

Leave a Comment

Main News