මෛත්‍රීගෙ කඩෙත් බඩු සවුත්තුයි.. මීලග ජනාධිපතිවරණයෙන් අපි ඔහුව පරදන්න වැඩ කරනවා..- ජවිපෙ
October 18, 2017 at 12:00 pm | lanka C news
නැවතත් ජනාධිපතිවරණයක් සදහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඔහුව පරාජය කරවීම සදහා මැදිහත්ව කටයුතු කරන බව එම පක්ෂය පවසයි.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති රැස්වීමක් අමතමිනි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යයි පොරොන්දු වී වුවත් ජනාධිපතිවරයා මීලග ජනාධිපතිවරණයටද තරග වැදීමට සූදානමින් සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.
Ewunata makeup dala gattahama chathurikata niliyo paradi ne. Ithin hitan giyot makeup chathut iwarai potutut iwarai. Eka nisa naraka waida karanna epa kola ali patawne
Katin panna. Ranila dinawanna dan sirisentath kelawanna lasthiya… maru satabiya…
These idiots talk Bull shit all the time. They will not be able to canvass in the villages. People know they are the red elephants
Elaga sare dinawanne Ranil neda?
මයිත්‍රි ගෙ කඩේ බඩු සවුත්තුයි කිව්වට කඩේ රනිල් ගෙ
බිල්ඩිමයි නමයි විතරයි මය්ත්රිගෙ
ඒ කියන්නෙ ලබන සැරෙ කඩේ ගන්න රනිල් හා මයිත්‍රි ටෙන්ඩර් දානව එතකොට ජේ වි පි එක රනිල්ට ටෙන්ඩර් එක ගන්න උදව් කරනවා කියන එකයි ඔය කියන්නෙ