මෛත‍්‍රීගෙ කඩෙත් බඩු සවුත්තුයි.. මීලග ජනාධිපතිවරණයෙන් අපි ඔහුව පරදන්න වැඩ කරනවා..- ජවිපෙ

October 18, 2017 at 12:00 pm | lanka C news
මෛත‍්‍රීගෙ කඩෙත් බඩු සවුත්තුයි.. මීලග ජනාධිපතිවරණයෙන් අපි ඔහුව පරදන්න වැඩ කරනවා..- ජවිපෙ

නැවතත් ජනාධිපතිවරණයක් සදහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඔහුව පරාජය කරවීම සදහා මැදිහත්ව කටයුතු කරන බව එම පක්‍ෂය පවසයි.

එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති රැස්වීමක් අමතමිනි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යයි පොරොන්දු වී වුවත් ජනාධිපතිවරයා මීලග ජනාධිපතිවරණයටද තරග වැදීමට සූදානමින් සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.

63 views

16 Comments to “මෛත‍්‍රීගෙ කඩෙත් බඩු සවුත්තුයි.. මීලග ජනාධිපතිවරණයෙන් අපි ඔහුව පරදන්න වැඩ කරනවා..- ජවිපෙ”

  1. siraa says:

    Kohomath paradinawa

  2. Asitha says:

    Yes and work out a plan to make Ponil the next president of Sri Lanka..Thats your deal isnt it.

  3. බුද්ධිමතා says:

    ආගම් මිථ්‍යාවලින් අන්ධ වූ මිනිසුන් සිටින රටක සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ උතුම් දේවල්වල වටිනාකම කියලදෙන්න බෑ. ඉතින් සමාජවාදී පක්ෂෙකට තව අවුරුදු 100ක් යනකන්වත් බලයට එන්න බැරිවෙයි. ලංකාවෙ උන්ට තාමත් ඕනෙ පාලකයට වහල්කම් කරන්න. පාලකයො කොච්චර තමන්ගෙන් හොරකන් කරත් උන්ට කමක් නෑ. අල්ලපු ගෙදර එකා පොල් ගෙඩියක් අරන් ගියොත් හැබැයි ඌත් එක්ක වෛර බදිනව. පන්සල් පල්ලි කෝවිල් රටපුරා. භෞතිකවාදීව හිතන්න පුරුදු කරන තැනක් නෑ. ඕස්ට්‍රලියාව වගේ රටවල් ආගම් උගන්නන්නෙවත් නෑ. ලංකාව කියන්නෙ මිථ්‍යාවන්ගෙන්ම රජවෙන රටක්. ඉතින් කවදාවත් දියුණු වෙයි කියල හිතන්න බෑ.

  4. Janu says:

    Why these Buggers think that they could could take part in the presidential election game???

  5. Samantha says:

    Long live maithri .if he would be the president for the second time only I can say we are blessed.

  6. Rukman Gamage says:

    Mewara kaatada kade yanne???

  7. Kolitha says:

    Ubala hamadaama parakku wadiy….eeka ubalage karume…..kamak ne….katu lewakaka idapalla sirikothe agupile lagagena.

  8. රාහුල කොලුවා says:

    ඇයි දැන් මෛත්‍රිෙග් කඩෙත් බඩු

  9. රාහුල කොලුවා says:

    ඇයි දැන් මෛත්‍රිගේ කඩෙත් බඩු නරක් වෙලාද…? හරි.. ඊගාව පාර ඔහෙලම කඩේ දාන්නකෝ… මොකද වෙන්නේ කියලා බලන්න…

  10. mp says:

    මුන් දන්නේ එච්චරනේ… ඉන්න එකාව පරද්දන්න… වැඩකට නැති කාලකන්ණි… !!!

Main News