මෛත‍්‍රී හදිසියේ මහින්දට අමතයි.. තීරණාත්මක හමුවකට සූදානම්..

February 24, 2018 at 1:20 pm | lanka C news
මෛත‍්‍රී හදිසියේ මහින්දට අමතයි.. තීරණාත්මක හමුවකට සූදානම්..

පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා තමන් මුණ ගැසෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් සිදු කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හදිසියේ හිටපු ජනාදීපතිවරයාට අමතා විමසා ඇත්තේ පවතින දේශපාලන වාතාවරණය ගැන සාකච්ඡාවකට තමන් හමුවිය හැකිද කියායි.

ඉදිරි එළඹෙන තත්ත්වයන් තීන්දුවක් ගත හැකි බව සදහන් කර ඇති හිටපු ජනාධිපතිවරයා සාකච්ඡාව සඳහා ස්ථිර දිනයක් යොදාගෙන නැත.

මෙම සාකච්චාව සදහා මැදිහත් වන්නේ ජනාධිපති සිරිසේන මහතාගේ පවුලේ සමීපතම ඥාතිෙයකු පවද වාර්තා වෙයි.

28 views

21 Comments to “මෛත‍්‍රී හදිසියේ මහින්දට අමතයි.. තීරණාත්මක හමුවකට සූදානම්..”

  1. Dr Lakshman Fernando says:

    SIR, DO NOT BE LEAVE THIS FOX.

  2. Sadda says:

    පලාත් පාලන චන්ද යෙන්  ලැබූ ජයග්‍රහනයට වඩා වැඩි ජයග්‍රහනයක් ඉදිරි මැතිවරණවලදී ලබා ගත යුතුව තියෙනවා, ස්තාවර පාලනයක් ගෙන යාමට නම්.
    එහිදී 51%ක් ලබාගත නොහැකි උනේ  මෛත්‍රී ශ්‍රීලනීපය යම් චන්ද ප්‍රමාණයක් ගත් නිසා බව පැහැදිලිය. අපි තරහයි නාඩගම නැටුවෙ, මේ කඩන අනුපාතය වැඩි කර ගැනීමටයි .
    ශ්‍රීලනීපය සමග ඇති වන දීගයෙන් අනාගතයේ මෙම අනුපාතයට දැඩි බලපෑමක් ඇති විය හැක.
    මගේ අදහස වන්නේ,
    1. ශ්‍රීලනීපයේ නායකත්වය ස්තාවර ලෙස ලැබීමකින් තොරව ඔවුන් සමග ගනුදෙනුව අහිතකරය.
    2. දැනට බහුතර බලය ලැබුණ ආයතනවල පමනක් පොදු ජන පෙරමුණ විසින්  සභා පිහිටුවීම ප්‍රමාණවත් ය. එම සභාවන් ආදර්ශමත් ලෙස  පවත්වා ගත යුතුය .
    3. එවැනි බහුතරයක් නොමැති තැන් වල යහපාලනයට කැමති දෙයක් කර ගැනීමට ඉඩ හැරිය යුතුයි .
    4. ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවට විරුද්ධත්වය අඛණ්ඩව පවත්වාගෙන යායුතු ය.

    මෙම අදහස් මවිසින් ඉදිරි පත් කලේ උපන්දා සිට සැබෑ ශ්‍රීලනීපය සමග ආ අවුරුදු 59ක් සහ අඛණ්ඩ අවුරුදු 47ක දේශපාලන පරිණත බවකින් යුතුවයි.

  3. Nandasoma says:

    මූ ගිය පාරෙවත් යන්න හොඳ නැහැ……!

    උරුලෑව ගියා වගේ…..!!

    මුන ගැහෙන්නවත් යන්න හොඳ නැහැ…..!!!

    මොන කපටි කමකට එන්න කියනවද දන්නෙ නැහැ?

    ලංකා දේශපාලන ඉතිහාසයේ රටේත්, ජාතියේත් අවාසනාවට පහළ වූ අවස්ථාවාදී, මෝඩ ජනාධිපති කෙනෙක්…..

  4. Sriaiyya says:

    Dennageama oluwa narakwealaa!amba yaaluwoa chittrapatiyata mokada wunea?

  5. sama says:

    Don`t Go, Never trust this guy

Main News