මෛත්‍රී හිටියානම් හොදයි කියා අද හැමෝම කියනවා..- දයාසිරි
January 4, 2021 at 10:30 pm | lanka C news
මෛත්‍රීපාල සිරිසේන මහතා හිටියනම් හොඳයි කියා අද හැමෝම කතා වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
සති අන්ත දේශය පුවත් පත සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලකිරීමෙන් සිටින්නේ දැයි විමසූ ප්‍රශ්නයකට ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.
ඔබ මහලේකම් වෙලා ඇමතිධුරයක් නැතිව කලකිරීමෙන් ඉන්නේ. මීට වඩා කලකිරීමක් ඇතිනේ හිටපු ජනාධිපතිවරයට මොනවත්ම නැතුව?
”නෑ එතුමට කලකිරීමක් නෑ. එතුමා අපට වඩා උපේක්ෂා සහගතව දේවල් දිහා බලන නායකයෙක්. එතුමා ගැන අද හැමෝම කතාවෙනවා මෛත්‍රී මහත්තයා හිටියා නම් හොඳයි කියලා. හැබැයි එතුමා කලබල වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි අපි එතුමා අද සියලු දේවල්වලට මුහුණදෙමින් කටයුතු කරනවා”
මෙයාත් මෛත්‍රී එක්කම ඉඳලා මෛත්‍රී වගේම නන්දොඩවන පටන් අරගෙන. පිස්සු පුසො බලාගෙන ගියාම
…..Pabayooooo honda Pabayanta witharai…..Lol
මේකාට කවුද හොදයි කියන්නේ පිස්සෝ
බතික් සරමක් ඇඳ ගත් පලියට උගේ විලි වැසෙන්නේ නැත.හැමදාම ඔලුවෙන් හිට ගන්න එකා සරම ඇන්දා කියා ඒක නවත්වන්නේත් නැත.දෙපත් නයා දෙපැත්තෙන්ම කනවා සේම දෙපැත්තෙන්ම මලපහ කරන්නේය.මේකාත් එවැන්නෙකි.ගෙදරට සීමා කල යුතු දෙපා සතෙකි.එන වතාවෙවත් මිනිසුනි ඒ දේ කරපල්ලා.