මෛත‍්‍රී 2020දී ජනාධිපති අපේක්‍ෂකයාද නැද්ද කියා තීරණය කරන්නේ එජාප අපයි.. ශ‍්‍රීලනිපය එය දැනගනු..

January 15, 2017 at 3:25 am | lanka C news
මෛත‍්‍රී 2020දී ජනාධිපති අපේක්‍ෂකයාද නැද්ද කියා තීරණය කරන්නේ එජාප අපයි.. ශ‍්‍රීලනිපය එය දැනගනු..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2020දී ජනාධිපති අපේක්‍ෂකයා කරනවාද නැද්ද කියා තීරණය කරනුයේ එක්සත් ජාතික පක්‍ෂය මිස අද කිඹුල් කදුලූ හෙලන ශ‍්‍රීලනිපය නොවන බව රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

33 views
Main News