මෛත‍්‍රී 2028 තෙක්ම මෙරට ජනාධිපතියි.. ලෝකායන ජ්‍යෙතිෂ සත්‍ය එයයි…- ආණ්ඩුකාර නිලූකා ඒකනායක

April 21, 2018 at 9:20 am | lanka C news
මෛත‍්‍රී 2028 තෙක්ම මෙරට ජනාධිපතියි.. ලෝකායන ජ්‍යෙතිෂ සත්‍ය එයයි…- ආණ්ඩුකාර නිලූකා ඒකනායක

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2028 වසර දක්වා මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.

ඇය පවසන්නේ ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව අනුව මෙම කාරණාව සහතික බවයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී ජනතා සුබ සිද්දිය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවය.

ආණ්ඩුකාරවරිය මෙම අදහස් පල කරන ලද්දේ රත්නපුරයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ආණ්ඩුකාරවරිය ප‍්‍රභූන් සදහා ජ්‍යෙතිෂ මත දක්වන්නියක ලෙසද ප‍්‍රසිද්ධියක් උසුලයි.

13,120 Viewers

15 Comments to “මෛත‍්‍රී 2028 තෙක්ම මෙරට ජනාධිපතියි.. ලෝකායන ජ්‍යෙතිෂ සත්‍ය එයයි…- ආණ්ඩුකාර නිලූකා ඒකනායක”

  1. Aappa uncle says:

    2028 venakam rata ithuruvela thiyevida danne naha. issaravela jothiye balala rata 2028 venakam ithruvela thiyevida balanna. eeta passe anith eva kiyanna.
    Thamage pudgalika vasiyata lokkanva pummbala thiyanna epa. rata saha minisun gana hithanna. thanathuru thiyenne kala bila jolly karala vajabenna nemei. minissunta sevaya karanna. sathya dakinna. mithyaven ain venna…

  2. Sooraseana says:

    Oaka tamaa attha !

  3. කරතේලිස් ආතා says:

    ඇය පවසන්නේ, “ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී ජනතා සුබ සිද්දිය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවය”.

  4. Ranjan says:

    Mun okkomatama Pissu. President by getting 10% Southern votes & Tamil & Muslim votes in the North/East. Nice estimate by her.

    • ගිරවා says:

      මෙන්න අසව් යමපාලනයේ මොනර කොළ බුදින එළ වැස්සියකුගේ අනාවැකියක් ….මේ රටේ සිටින්නේ මීහරක් .බූරුවෝ කියලද මැය සිතන්නේ ?
      ලජ්ජා නැති කථා කියන්න එපා ..පබයෙක් රූකඩයක් අපේ රටට 2028 තෙක් අවශ්‍ය නැහැ ….
      ඔබේ ගොන්ලන්තයේ,මනොලෝකයේ ජනපතිකම දෙන්න අපේ රටට නම් එපා

    • OLU says:

      අහසේ තරු කෙසේද රටක් පාලනය කරන්නේ ? ඒ මොන විහිළු කථා වක් ද ?
      ප‍්‍රභූන් සදහා ජ්‍යෙතිෂ මත දැක්කුවාට කමක් නැහැ …ඔවුන් වැඩිදෙනෙක් මෝඩයෝ නිසා …..ජනතාව ජ්‍යෙතිෂ මත වලින් අන්ධ කිරීමට උත්සාහ නොකරන්න

  5. පොඩි එකා says:

    ඡනාධිපති ධූරයට ඉල්ලන්න පුළුවන් දෙපාරයි.. උපරිම කාලය අවුරුදු 10 යි.. 2015 සිට අවුරුදු 10 ගත්තොත් ඉවර වෙන්නේ 2025 දී.. එතකොට තවත් වැඩිපුර අවුරුදු 03 (2028 දක්වා) ක් ඉන්නේ කොහොමද..? මෙයාට නක්ෂත්තරෙත් බෑ.. ගණනුත් බෑ…

  6. Niluka says:

    ණයකින් බේරෙන්න ජංගි අඳින්න වන බව ජ්‍යෝතිෂය අනුව මම දැනගෙන හිටියා

  7. Samuvel says:

    මට මතක් වෙනව ගැමි කයියක කොටසක් ” මෙච්ච්ර මේ රටෙ පිරිමි සිටිද්දිත් ගැහුනු හරක් බලතෙයි….තෙතෙයි තෙයි ..ගැහුනු හරක් බලතෙයි..”

  8. දෙය්යෝ සාක්කි says:

    අනේ මෙයාගේ නැකතත් හුනගේ කටට තමා. බෝඩ් එකක් ගහ ගත්තනම් රස්සාවට ඕක කොරන්න තිබුනා රටේ මහජන මුදල් උලා කන්නේ නැතුව.උලාකා…

  9. Pedro says:

    ARE YOU SO MUCH LOVING TO MY#. ANNE NILUKA MY 3 IS A BYYA.

  10. Hitan@hutan.com says:

    තැටිය රත් වෙච්ච වෙලාවෙ හොඳ පට්ටි ගොනෙක් හොයා ගත්ත නම් මේ වගේ උන් දුසිමක් හදා ගන්න තිබුන 2028 වෙනකොට?

Main News