මොකටද ඔ්ක ඇදගෙන ඉන්නේ.. ගලවලා *****..-වටරැක විජිත හිමියෝ ජනපති කාර්යාලය ඉදිරියේදී බොදු බල සේනාවට අමු සිංහලෙන් අමතයි..
August 2, 2017 at 12:16 am | lanka C news
ජාතික බල සේනාවේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණේ යයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් පරිදි රෝහල් ගත කර ඇත.
උන් වහන්සේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කරමින් කියා සිටියේ තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසයි.
එම ස්ථානයට සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැමිණිමත් සමග ඇති වූයේ උණුසුම් තත්වයකි.