මොකා මොනවා කිවුවත් බලය බෙදනවා.. එය ස්ථිරයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

October 25, 2017 at 1:20 pm | lanka C news
මොකා මොනවා කිවුවත් බලය බෙදනවා.. එය ස්ථිරයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

කවුරු මොනවා කිවුවත් බලය බෙදීම ස්ථිර වශයෙන්ම සිදු කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ඇමති ඩිලාන් පෙරේරා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකයාද වන නිසා එම පක්‍ෂයේ නිල මතයද එය ලෙස සැලකිය හැකිය.

123 views

16 Comments to “මොකා මොනවා කිවුවත් බලය බෙදනවා.. එය ස්ථිරයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක”

  1. Gindara says:

    මුන් වගේ උන් ඉන්නකොට නම් බොම්බයක් බැදගෙන හරි ගිහින් මරගෙන මැරෙන්න හිතෙනව…

  2. FREE says:

    ඩිලා උඹ නියම පොරක්.මෝඩ චූන් ගන්න සල්ලි වියදම් වෙන්නෙ නැහැනෙ බං.උඹ ඇති වෙනකං චූන් වෙයං.වැඩිහිටියොත් කාටුන් බලනවනෙ බං.උඹේ ලොරි මූණ දාල ලොරි ටෝක් දෙනකොට ඇත්තටම පට්ට ආතල් එකක් බං වදින්නෙ.හරියට නිකන් මී හරකෙක් හාඩ්වෙයාර් එකකට ඇන ගෙන ඇන ගෙන යනව වගේ තමයි බං දැනෙන්නෙ.මාරයි,උඹ දිගටම ඔය විදියටම ඇනගෙන යමං ඩිලා.තණකොල පුන්නක්කු අපෙන්!!!!!!!!!!!!

Main News