මොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..
July 14, 2020 at 9:20 am | lanka C news
මොනරාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පී කේ අධිකාරී මහතා සඳහන් කරයි.
මෙම දෙදෙනා විලඔය හා උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවද ඔහු පැවසීය.
ඔවුන් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු බව ද හෙළි වී ඇත.
මේ වන විටත් ඔවුන් ඍජුව ඇසුරු කළ පුද්ගලයන් අට දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් 60 දෙනකු ස්වයංනිරෝධායනයට ලක් කර තිබේ.
දෙන්නෙක් නෙමේ ස 2000 හිටියත්, අපි කොහොම හරි චන්දෙ කරමු ස. අපරාදේ විසිකරපු සල්ලි ස. ආයේ හම්බ චාන්ස් එකක් එන්නේ නැහැ ස. මේ පාර විතරක් මෙහෙම කරමු ස. තැන්කු ස. රෙස්ප්ක්ට් ස.
චන්දෙ මතක් වෙනකොට අපිට බඩ යනව.
යන්තම් කොරෝනා වලින් හරි ගොඩයන්න පුලුවන් උනොත් තමයි අපිට සැපක් කියල දේකට තියෙන්නෙ…
ප්රභාකරන් ත්‍රස්තවාදියෙකු යයි කිසිදු උසාවියකින් ඔප්පු වී නැත-JVP
aeken corona wadi unada ban? umbata lokuwata awulda? karuna mineemaruwe naa kiyala umbala kiyapu kathawa wagemai.
Ayban umbala chanda walata ochchara baya?