මොණරාගල කාන්තාවකට කොරෝනා…

October 5, 2020 at 5:40 pm | lanka C news

මොණරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වන කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවකි.

මොණරාගල රෝහලට ඇතුළත් කර සිදුකරන ලද පරීක්ෂණවල දී මෙම බව තහවුරු වී ඇත.

ඇය කොළඹ උණ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

36,658 views

2 Comments to “මොණරාගල කාන්තාවකට කොරෝනා…”

  1. saroja says:

    Hon president pl. Do a lock down for few days otherwise you can’t cope this the spread of it.

  2. වසභ says:

    මේ පිලිබද බ්‍රැන්ඩෙක්ස් ආයතනය වගකීම් පැහැර ඇති බව සේවකයන් පවසනවා

Main News