මොණරාගල දිස්ත‍්‍රික් ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව 2/3න් අනුමතයි..

August 6, 2020 at 6:23 pm | lanka C news
මොණරාගල දිස්ත‍්‍රික් ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව 2/3න් අනුමතයි..

ඊයේ පැවති ඡන්ද විමසීමේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු ආසන වල ප්‍රතිඵල නිකුත් කර අවසන්ව තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 208193 (74.12%)
සමඟි ජන බලවේගය – 54147 (19.28%)
ජාතික ජන බලවේගය – 11429 (4.07%)
එක්සත් ජාතික පක්ෂය – 3494 (1.24%)

425 views
Main News