මොණරාගල නගරය වසා දමයි..

May 11, 2021 at 10:40 am | lanka C news
මොණරාගල නගරය වසා දමයි..

හෙට දිනයේ සිට සතියක කාලයක් මොණරාගල නගරය වසා දැමීමට තීරණය කර තිබේ.

මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුවේ දී මේ බව තීරණය කර ඇත.

මොණරාගල නගරය හා ඒ ආසන්න ප‍්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

22,528 views

One Comment to “මොණරාගල නගරය වසා දමයි..”

  1. sunimal says:

    මේ අයට කෑම බිම පහසුමිලකට ලබා දෙන්න ලොකු පිනක්.

Main News