මොණරාගල පොහොට්ටු කාන්තාවන් පිරී ඉතිරේ..
March 11, 2019 at 6:24 am | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල ආසනයේ කාත්නා බල මණ්ඩලය ඊයේ දිනයේ පැවැත්වින.
පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්රා වන්නිආරච්චි මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති එම හමුව සදහා විශාල කාත්නා සහභාගීත්වයක් තිබින.
දූශණය වෙන්න කැමති අය.
sithmalge amma wage neda
Ko mahanuwara reliye pinthura?
මහනුවර රැලිය සෝදාපාලු විය …සවස 5ට අවසන් කර දමන්නට සිදු විය… පොහොට්ටුව කූජිතව කඩුගන්නව හරහා පල්ලම් බැස්සේය….පටි රෝල් විය
redda. irisiyaawata ohoma katha kiyanna epa sirisena and patirol samanalune.
එහෙනම් කෝ බන් පින්තූර????
මේකට ආපු කට්ටිය පෙන්නනවා කෝ මහනුවර රැස්වීම? දැන් පොහොට්ටුව පරවෙලා ඉවරයි. රාජපක්ෂලාගේ බල තණ්හාව තියෙනකම් මොනවත් කරන්න ලැබෙන්නේ නෑ.
අපේ ආණ්ඩුවක් ආවම සමෘද්ධිය කපනවා කියලා බය කරල ගෙනාපු අහිංසක මිනිස්සු ..